කවුරු හරි කියපල්ලා බලන්න ඔය පුනරුත්තාපනෙන් ගොඩ යන ප්‍රමාණය ගැන සංක්‍යා ලේකනයක් හොයලා වැඩේ සාර්ථකද කියලා. මම හරියටම දන්නෙ නෑ.paw wade ban. punuruththapana kadawurakata damma nam hari.
@lodbrok
මේකයි මචන් ඔය පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හැම එකක්ම හොඳ නෑ.අපි දන්න අයියා කෙනෙක්ව එකකට දාලා තිබ්බා එතනින් කරන්නේ සික් එක ආවම පොලු වලින් ගහන එකලු. අන්තිමට උගේ සෙට් එකක් ගිහින් මුළු ප්ලේස් එකම කුඩු කරලා තිබ්බා.
මේ තැන ගැන නම් දිවයින පත්තරේ නිතරම දාලා තිබ්බා.
https://www.srilankafoundation.org/...rehabilitation-center-in-ratnapura-sri-lanka/
*රි කුඩ්ඩන්ව මට පෙන්න බැහැ හැබැයි මු දැක්කාම පව් කියලා ගියා ඕවා විකුණන ගෙන්න දෙන ආරක්ෂා කරන වුන්ට වැහි නැති හෙන වදින්න් ඕනේ මහා එකාගේ ඉදලා
මෙහෙම වීඩියෝ එලියට දාන එකා මාරම චාටර් බන්
ගොඩක් තැන් වල කරන්නේ සික් එක එද්දි බෙහෙත් දෙන එක,ඒවත් ඉතින් කුඩු වගේ තමා.ඒ කරලා දෙන ප්‍රමාණේ අඩු කරනවා.අපේ මල්ලි කෙනෙක්ව එහෙම කලා.කරනකන් හොඳට ඉන්නවා.ආවට පස්සෙ ආයේ සෙට් වෙනවා.ඌ මුලින් සෙට් වෙලා තිබ්බේ ඉස්කෝලේ කාලෙදි.ඒ පැත්තේ විකුණපු එකා මුලින් නිකන් දිලා පුරුදු කරලා තිබ්බේ.සල්ලි ඊසි කැශ් දානවා.කුඩු කොහෙහරි දාලා ලොකෙශන් එක එවනවා.කවුරු හරි කියපල්ලා බලන්න ඔය පුනරුත්තාපනෙන් ගොඩ යන ප්‍රමාණය ගැන සංක්‍යා ලේකනයක් හොයලා වැඩේ සාර්ථකද කියලා. මම හරියටම දන්නෙ නෑ.
දන්න එකෙක්ව පුනරුත්තාපන වලට දානවා දැන් අවුරුදු 15 විතර ඉඳන්. බැරි තැන අතඇරලා දාලා ඉන්නේ ගෙවල්වල මිනිස්සු. කුඩු ගහන එවුන්ට වැඩිය ගෙවල්වල මිනිස්සු තමා දුක් විඳින්නෙ.
කාලයක ගංජා ගහනකොට වදින්නේ නැති වෙනවාමොකට කුඩු ගහනවද මන්ද
ජොයින්ට් එකක් ගහල, බඩ පිරෙන්න මොනව හරි කෑව නන් අහවරයිනෙ
ලාබත් එක්ක
මිනිසුන්වට්ග් පෙන්නන්න ඕනේ යකෝMama nan kiyanne me wage video TV walath pennanna ona. Oya kollage moona blure karala. Minissunta hedenna.
මේ තැන හොඳයි.. පැල්මඩුල්ලෙ තියෙන්නෙ.. හාමුදුරුනමක් ලු පාලනය කරන්නෙ... හැබැයි රජෝ ගාන නම් ටිකක් සැරයි.. මාසෙට 25,000ක් වගේ යනවා.. ලංකාවෙ ප්‍රසිද්ධ චරිත මෙතෙන්ට ගෙනැත් rehabilitate කරල තියෙනවලු..@lodbrok
මේ තැන හොඳයි කියලා දිවයින පත්තරේ නිතරම දාලා තිබ්බා.
https://www.srilankafoundation.org/...rehabilitation-center-in-ratnapura-sri-lanka/