කුඩු සික් එක... ??

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    *රි කුඩ්ඩන්ව මට පෙන්න බැහැ හැබැයි මු දැක්කාම පව් කියලා ගියා ඕවා විකුණන ගෙන්න දෙන ආරක්ෂා කරන වුන්ට වැහි නැති හෙන වදින්න් ඕනේ මහා එකාගේ ඉදලා

    මෙහෙම වීඩියෝ එලියට දාන එකා මාරම චාටර් බන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    paw wade ban. punuruththapana kadawurakata damma nam hari.
    කවුරු හරි කියපල්ලා බලන්න ඔය පුනරුත්තාපනෙන් ගොඩ යන ප්‍රමාණය ගැන සංක්‍යා ලේකනයක් හොයලා වැඩේ සාර්ථකද කියලා. මම හරියටම දන්නෙ නෑ.
    දන්න එකෙක්ව පුනරුත්තාපන වලට දානවා දැන් අවුරුදු 15 විතර ඉඳන්. බැරි තැන අතඇරලා දාලා ඉන්නේ ගෙවල්වල මිනිස්සු. කුඩු ගහන එවුන්ට වැඩිය ගෙවල්වල මිනිස්සු තමා දුක් විඳින්නෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @lodbrok
    මේකයි මචන් ඔය පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හැම එකක්ම හොඳ නෑ.අපි දන්න අයියා කෙනෙක්ව එකකට දාලා තිබ්බා එතනින් කරන්නේ සික් එක ආවම පොලු වලින් ගහන එකලු. අන්තිමට උගේ සෙට් එකක් ගිහින් මුළු ප්ලේස් එකම කුඩු කරලා තිබ්බා.

    මේ තැන හොඳයි කියලා දිවයින පත්තරේ නිතරම දාලා තිබ්බා.

    https://www.srilankafoundation.org/...rehabilitation-center-in-ratnapura-sri-lanka/
     
    Last edited:
    • Sad
    Reactions: B.Chat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    @lodbrok
    මේකයි මචන් ඔය පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හැම එකක්ම හොඳ නෑ.අපි දන්න අයියා කෙනෙක්ව එකකට දාලා තිබ්බා එතනින් කරන්නේ සික් එක ආවම පොලු වලින් ගහන එකලු. අන්තිමට උගේ සෙට් එකක් ගිහින් මුළු ප්ලේස් එකම කුඩු කරලා තිබ්බා.
    මේ තැන ගැන නම් දිවයින පත්තරේ නිතරම දාලා තිබ්බා.

    https://www.srilankafoundation.org/...rehabilitation-center-in-ratnapura-sri-lanka/

    Mona huttakda bun e
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @speedmalli
    උඹ කියන්නේ උන් සල්ලි කඩලා තිබ්බා අම්බානක. කාලකන්ණි යක්කු බන්. පොලිසියෙන් ගිහින් ඇහුවම කිව්වලු ප්‍රතිකාර ක්‍රමයක් දන්නේ නෑ ගහන එක තමයි කරන්නේ හැබැයි හොඳ වෙච්ච එවුනුත් ඉන්නවා කියලා.
    දොස්තරලා ඔක්කොම හිරේ ගියාලු. පොට් එක අරුගේ නෑදෑයෝ , යාළුවෝ ගිහින් කුඩු කරලා.
     
    • Like
    Reactions: B.Chat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    *රි කුඩ්ඩන්ව මට පෙන්න බැහැ හැබැයි මු දැක්කාම පව් කියලා ගියා ඕවා විකුණන ගෙන්න දෙන ආරක්ෂා කරන වුන්ට වැහි නැති හෙන වදින්න් ඕනේ මහා එකාගේ ඉදලා

    මෙහෙම වීඩියෝ එලියට දාන එකා මාරම චාටර් බන්

    Mama nan kiyanne me wage video TV walath pennanna ona. Oya kollage moona blure karala. Minissunta hedenna.
     
    • Like
    Reactions: B.Chat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    කවුරු හරි කියපල්ලා බලන්න ඔය පුනරුත්තාපනෙන් ගොඩ යන ප්‍රමාණය ගැන සංක්‍යා ලේකනයක් හොයලා වැඩේ සාර්ථකද කියලා. මම හරියටම දන්නෙ නෑ.
    දන්න එකෙක්ව පුනරුත්තාපන වලට දානවා දැන් අවුරුදු 15 විතර ඉඳන්. බැරි තැන අතඇරලා දාලා ඉන්නේ ගෙවල්වල මිනිස්සු. කුඩු ගහන එවුන්ට වැඩිය ගෙවල්වල මිනිස්සු තමා දුක් විඳින්නෙ.
    ගොඩක් තැන් වල කරන්නේ සික් එක එද්දි බෙහෙත් දෙන එක,ඒවත් ඉතින් කුඩු වගේ තමා.ඒ කරලා දෙන ප්‍රමාණේ අඩු කරනවා.අපේ මල්ලි කෙනෙක්ව එහෙම කලා.කරනකන් හොඳට ඉන්නවා.ආවට පස්සෙ ආයේ සෙට් වෙනවා.ඌ මුලින් සෙට් වෙලා තිබ්බේ ඉස්කෝලේ කාලෙදි.ඒ පැත්තේ විකුණපු එකා මුලින් නිකන් දිලා පුරුදු කරලා තිබ්බේ.සල්ලි ඊසි කැශ් දානවා.කුඩු කොහෙහරි දාලා ලොකෙශන් එක එවනවා.
     
    • Angry
    • Sad
    Reactions: Darkseid and B.Chat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකට කුඩු ගහනවද මන්ද

    ජොයින්ට් එකක් ගහල, බඩ පිරෙන්න මොනව හරි කෑව නන් අහවරයිනෙ
    ලාබත් එක්ක
    කාලයක ගංජා ගහනකොට වදින්නේ නැති වෙනවා
    වැදුනත් ඇගට පත්තියන් වෙලා නිසා ලොකු ෆිල් එකක් එන්නේ නැ
    එතකොට ෆිල් එකට ටැබ එකක් එහෙම ගහල ගංජා ගහනවා
    ආයේ කාලයක් යනකොට ටැබ මදි වෙනවා
    ඊට පස්සේ කුඩු ටිකක් ගැහුවට කමක් නැ ගංජා එක්ක කියල ගහනවා
    ඊට පස්සේ දිගටම කුඩු

    ජොයින්ට් උනත් තහනම් කරලා තියෙන්නේ එකයි

    Mama nan kiyanne me wage video TV walath pennanna ona. Oya kollage moona blure karala. Minissunta hedenna.
    මිනිසුන්වට්ග් පෙන්නන්න ඕනේ යකෝ
    මම නම් කියන්නේ
    කුඩ්දෝ ඔක්කොම පෙන්නන්න ඕනේ
    අසාරන කෙල්ලෙක් රවට්ටලා කුඩ්ඩෙක් ඒකිව බැදලා ලමෙක් ඉන්නවා
    අරු කුඩු ගහනවා
    කෙල්ල ජොබ් එකට ගිහින් සල්ලි හම්බ කරනවා
    අර පරය කුඩු ගහනවා
    කොච්චර කරත් නවත්තන්නේ නැ
    බලපන් මිනිසුන්ගේ ජිවිත කාලකන්නි කරනවා මුන්
    ------ Post added on Jan 12, 2022 at 8:33 AM
     
    • Sad
    Reactions: B.Chat

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    දැනට සතියකට විතර කලින් කුරුණෑගල පේශකර්ම එක ගාව subway එකේ ගෑනු කෙනෙක්(පඩිපෙලේ බිම වැතිරිලා හිටියේ) කුඩු හරි මොනාහරි ගහන්න try එකක් දදා හිටියා ඇග කෙට්ටු වෙලා කෙලින් ඉන්න බෑ එතනා හිටියා තම මනුස්සයෙක් පඩිපෙලේ නිදාගෙන ඒ ඩයල් එක ඕවා ගහන්න එපා කියලා පට්ට දුකින් කෑගැහුවා
    වැඩක් නෑ කියලා දැන් නම් හිගන්නගෙ ඉදන් කුඩු ගහනවා රට විනාශයි
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    @lodbrok

    මේ තැන හොඳයි කියලා දිවයින පත්තරේ නිතරම දාලා තිබ්බා.

    https://www.srilankafoundation.org/...rehabilitation-center-in-ratnapura-sri-lanka/
    මේ තැන හොඳයි.. පැල්මඩුල්ලෙ තියෙන්නෙ.. හාමුදුරුනමක් ලු පාලනය කරන්නෙ... හැබැයි රජෝ ගාන නම් ටිකක් සැරයි.. මාසෙට 25,000ක් වගේ යනවා.. ලංකාවෙ ප්‍රසිද්ධ චරිත මෙතෙන්ට ගෙනැත් rehabilitate කරල තියෙනවලු..