අනේ මන්දා ලන්කාවෙ උන්ට මොනව වෙලාද කියලා....
අලුත් TV Channel එකක් නිකන් බලන්න දුන්නත් මුන් හොයන්නෙ එකෙ අයිතිකාරයයි උගේ ජාතකෙයි....
හිරු FM එක ලන්කාවේ ජනප්‍රියම FM එකක් ඒක හෑමොම දන්නවා... කුඩු TV,කුඩු FM කියලා කෑ ගහන පොර ටෝක් දෙන අයම තමයි මුලු දවසම ඔය කියන කුඩු TV,කුඩු FM දවසම අහන්නේ බලන්නේ....
ලන්කාවේ මිනිස්සුන්ට Highway එකක් හදලා දුන්නොත් ඒක තමයි ලොකේ වෑඩිම අඩුපාඩු තියන Highway එක...
නිකම් ගෙදර ඉදන් බලන්න TV Channel එකක් දුන්නත් අපේ මිනිස්සු එක එකාගෙ ජාතකේ හොයනවා....
මොකද අපේ මිනිස්සුන්ට හෑමදේම නිකම් හම්බවෙන නිසා...
පිට රටවල කිසිම TV Channel එකක් Free බලන්න නෑ හෑම දෙයක්ම සල්ලි ගෙවලා ගන්න ඕනේ...
ලන්කාවෙත් Free නෑතිව හෑමෝටම Dialog TV වගෙ සල්ලි ගෙවලා බලන්න උනානම් අපේ මිනිස්සුන්ට තේරෙයි තමන්ට ලෑබිලා තියන දේ වල වටිනාකම...
වෑදගත්ම දේ තමයි TV Channel එකෙන් අපේ සමාජයට මිනිස්සුන්ට ලෑබෙන දේ නෑතිව ඒකේ අයිතිකාරයවත් උගෙ ජාතකේවත් නෙමෙයි...
දුමින්ද පො**යා කුඩ්ඩා බව ඈත්ත නමුත් මෙතන වෑදගත් දේ,බලන්න ඕන දෙයනම් TV Channel එකෙන් වෙන්නේ හොදක්ද නරකක්ද කියන එකයි...