කුඩු සිල්වාගේ අලුත් වැඩක් ............. හිරු TV ............

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මන්දා ලන්කාවෙ උන්ට මොනව වෙලාද කියලා....
    අලුත් TV Channel එකක් නිකන් බලන්න දුන්නත් මුන් හොයන්නෙ එකෙ අයිතිකාරයයි උගේ ජාතකෙයි....
    හිරු FM එක ලන්කාවේ ජනප්‍රියම FM එකක් ඒක හෑමොම දන්නවා... කුඩු TV,කුඩු FM කියලා කෑ ගහන පොර ටෝක් දෙන අයම තමයි මුලු දවසම ඔය කියන කුඩු TV,කුඩු FM දවසම අහන්නේ බලන්නේ....

    ලන්කාවේ මිනිස්සුන්ට Highway එකක් හදලා දුන්නොත් ඒක තමයි ලොකේ වෑඩිම අඩුපාඩු තියන
    Highway එක...

    නිකම් ගෙදර ඉදන් බලන්න TV Channel එකක් දුන්නත් අපේ මිනිස්සු එක එකාගෙ ජාතකේ හොයනවා....
    මොකද අපේ මිනිස්සුන්ට හෑමදේම නිකම් හම්බවෙන නිසා...
    පිට රටවල කිසිම TV Channel එකක් Free බලන්න නෑ හෑම දෙයක්ම සල්ලි ගෙවලා ගන්න ඕනේ...
    ලන්කාවෙත් Free නෑතිව හෑමෝටම Dialog TV වගෙ සල්ලි ගෙවලා බලන්න උනානම් අපේ මිනිස්සුන්ට තේරෙයි තමන්ට ලෑබිලා තියන දේ වල වටිනාකම...
    වෑදගත්ම දේ තමයි TV Channel එකෙන් අපේ සමාජයට මිනිස්සුන්ට ලෑබෙන දේ නෑතිව ඒකේ අයිතිකාරයවත් උගෙ ජාතකේවත් නෙමෙයි...

    දුමින්ද පො**යා කුඩ්ඩා බව ඈත්ත නමුත් මෙතන වෑදගත් දේ,බලන්න ඕන දෙයනම් TV Channel එකෙන් වෙන්නේ හොදක්ද නරකක්ද කියන එකයි...

    kathaawanam aththa Cable TV ho Satellite TV walin channels dunnanam ithin kastiyata salli gewala baladdi aathal wediyi,
    namuth man dakala thiyana deyak thamayi lankaawe dan inna hitinna bimata simenthi tikak na, minihek aawama indaganna putuwak na, eth TV eke 42' LCD ho LED, anika satellite dish ehemath thiyanawa, me langadi man dakka satellite eka gahanna tharam gedara wahale hayiya na pol athu nisa, satellite eka gahaka gahala thibba,:lol::lol:

    namuth methana prashnayak thiyanawa, Hiru FM eka maath me langadi ahamben ahuwa, tikak dura gamanak bus eke yanna sidda una nisa balenma wage ahanna sidda una,

    gamanata peya 6k giya e weddi hiru eke ekama sinduwa man 7 wathaawakata wada ahuwa:lol::lol:
    Digu Desa
    Kalapuwa Langa
    Es Aadaren Purona
    Pransa yuwathiyan
    Ma Dase Wedana
    Langa Inna Pethuwaata

    menna me sindu wageema thawath keepayakma repeat gahanawa hema peyakama wage, kandos kiriyaawak, ithin e wageema unoth TV ekath ane deyiyange pihitayi,

    Hiru TV kiyala aluthen testing karana nisa beluwa Dialog eken, eka thanikara achchaaruwak, jeewitheta dakala nha ehema Testing kaalenma epa una TV ekak, kisima sinduwak hariyata yanne na, Muxxx.LK eken download karapu Videos daanawa watermark daala,Movie Trailer Youtube eken ussala convert karala play karanawa, ayiyo ekanam wikaarayak,:yes::yes:

    okkoma hondayi Music Video ekak 1minwath play karanne na ekko unge promo video ekak daanawa nathnam wena sinduwak daanawa:angry::angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    aniwa aththa..... math Nuwara Eliye giya Hiru FM dala..... epa una... yaddi addi dekema ekama sindu set ekai.. ekama ad set ekai giye! :angry:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    නිකන් දෙනවනම් මාන්න පාරක් උනත් කන්න ලැහැස්ති කට්ටියට ගොඩක් ඉන්නේ
    හිමිකාරිත්වය කටද හොයන්නේ නැතිව රුපවාහිනී බලන්නේ නැහැ
    ඉරකෙට ගහන එක CNN එකෙන් බලල වැඩක් නැහැ අල්ජසීර වලින් මිනිස්සු බලන්නේ
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මෙතන බැනල තියන එවුන්ම තමයි Hiru FM එකේ
    DJ Ara & Pasbara ඒව අහන්නෙ..
    පටි රෝල් හැමදාම අහන්නෙ...
    FB එකේ යන hiru එකේ දේවල් Share කරන්නෙ...
    උන්ගෙ web site එකේ chat එකට set වෙන්නෙත්..
    :yes::yes:

    මොනව වුනත් හිරු කියන්නෙ ලංකාවෙ පට්ට radio station එකක්. උඹල වගේ තුප්පහි එවුන්ට ඒවයි රස දැනෙන්නෙ නෑ බොල.
    :angry::angry::angry:

    අනිත් ඒවට බනිනව නෙවෙයි. කැමති කෙනෙක් කැමති රේඩියෝ එකක් අහගන්න. ඒත් මෝඩකම පෙන්වන්න එපා රටටම.. :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හිරු TV අලුත්ම විදියට පටන් ගන්න යනවා කියල ආරංචියක් තියනවා :yes: Youth Entertainment එකට වැඩි ඉඩක් දෙන එක හොඳ වැඩක්.:yes:
    මෙච්චරකල් සිරස පටන් ගත්ත ආකෘතිය ඇතුලේ හිරවෙලා හිටපු අනිත් channel වලට දැන් Copy කරන්න තව channel එන ඒකම ලොකු දෙයක් නේ :baffled: :lol:

    හිරු එකට හරියට reality එකක්වත් කරගන්න බැරි ස්වාර්ණවාහිනි එක්ක නම් ගේමක් නැහැ. දෙරණ කරන්නේ හැමදේම copy කරලා එපා කරවන එක නිසා අන්න උන් එක්ක නම් ගේමක් තියනවා , උන්ට copy කරන්න අමාරු ජාතියේ Programme කරන එක :confused:

    හිරු එකේ නියම තරඟකාරයෝ වෙන්නේ ITN , සිරස තමයි. :yes:

    මොනවා උනත් අන්තිමට බලන්න දෙයක් තියන channel එකක් එනවා. :P

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Header-banner-manthan.png

    hiru fm the best radio network in sri lanka​