කුඩු_ගෑසීම.[නීත්‍යානූකූලව.]
ඇමෙරිකාවෙ දත් ගලවන්න ගිහාම බොහෝවිට N2O (Nitrous oxide) සිනහ වායුව එන්නත් කරනවා....
පස්සෙ වැඩේ ඉවර උනාමත් මත් ගතියෙන් තමයි ටික වෙලාවක් ඉන්න වෙන්නෙ...
.මේ වීඩියෝ වල පොඩි කෙල්ලො විකාර කියවන ඒවා තියෙනවා....පට්ට ආතල්.
වටේ අය ෆන් ගන්නවා.

youtube එකේ බලන්න ඔන නම් wisdom teeth aftermath හරි anesthesia funny හරි ටයිප් කරලා බලන්න..