කුන්ඩලීනි ශක්තිය part 2

Casey stoner

Member
Nov 8, 2011
280
49
0
කුන්ඩලීනි ශක්තිය update

මම මෙ ත්‍රේඩ් එක පටන් ගත්තෙ කුන්ඩලීනී භාවනාව පිලිබද තිබ්බ ආසාව හින්දමයි මන් ඒ ගෑන හුගක් හෙව්වා.මම මුලින්ම ඉස්තුතිවන්ත වෙනව " CONSERVATIVE AND ATULA 5 "යාලුවො දෙන්නට.මම මෙකට පොඩි update එකක් දානව විතරයි.එ කුන්ඩලීනී meditation එක music එකක් එක්ක step by step භාවනාව කරන විදියයි.English වලින් තියෙන්නෙ තෙරුම් ගන්න පහසුයි කොකටත් මන් කලින් ත්‍රේඩ් එකෙ විස්තර ටික මෙකට දානව.

""මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).

අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.""


url


ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේ

( Each of the seven chakras is associated with one of the seven endocrine glands, and also with a group of nerves called a plexus. Thus, each chakra can be associated with particular parts of the body and particular functions within the body controlled by that plexus or that endocrine gland associated with that chakra.)

ඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.

1) මූලාධාර
2) ස්වාධිශ්ඨාන
3) මනිපූර
4) අනහත
5 ) විශූඪ
6) ආඥා
7) සහස්රාර


ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.

මේක අපේ ශරීරයත් විශ්වයත් සමග කරන ගනුදෙනුවක් නිසා ගොඩක් ප්‍රවේශමෙන් කලයුතු වැඩක්,මේක කරන කෙනා අනිවාර්යෙන්ම සිත කය වචනය සංවර කරගෙන සිටිය යුතුයි වගේම සිල්වත් විය යුතුයි,,එහෙම නැතුව පස පව් දස අකුසල් සේරම කර කර මේකත් කරන්න ගියොත් සහ වැරදියට කරන්න ගියොත් තමයි නරක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්..

හොදයි..මම දැන් කියන්නම් සියලුම චක්‍ර පුබුදු කරන්න පුළුවන් තාන්ත්‍රික යෝග ක්‍රමයක්..වැඩේ කරන්නෙ මෙහෙමයි,,ඉස්සෙල්ලම මේ චක්‍ර පිහිටන තැන් පිලිබදව අවභෝදයක් ලබාගන්න..මම දල තියන Image එක බලල ඉන්නකෝ,,

ඊට පස්සේ කද කෙලින් හිටින්න ඉදගෙන තමන්ට අවශ්‍ය චක්‍රය තියන තැනට හිත ගේන්න දැන් එතන දිදුලන පලිගු බෝලයක් තියනවා කියල සිතෙන් දකින්න,, මේ බෝලය දීප්තිමත්ව බැබලෙනවා කියල සිතින් දකින්න.

එම ස්ථානයේ සිට සෑම අතටම පැතිරෙන ආලෝක ධාරාවන් සිතින් දකින්න..ඒ ආලෝක ධාරා වලින් මුළු සිරුරම ආලෝකමත් වෙන ආකාරය සිතින් දකින්න..

දැන් මේ ආලෝකය දකින්න ඕන,,එක එක චක්‍රයකට වෙන වෙන වශයෙන් තියන පාට ටිකක් තියනවා,අපි ආලෝකය විහිදුවනවා දකින්න ඕන ඔය අරමුණු කරලා තියන චක්‍රයට නියමිත පාටින්

මම ඒ පාට ටිකත් දාන්නම්කෝ,,
චක්‍රයේ නම පිහිටන ස්ථානය සිතින් දැකිය යුතු වර්ණය
මුලාධාර කොදු ඇට පෙළ පාමුල රතු
ස්වාධිස්ථාන ලිංගය පිටුපස තැබිලි
මනිපුර නාභියට යටින් කහ
අනාහත හර්දය කොළ
විසුද්ධි උගුරු දණ්ඩ නිල්
ආඥා දෙබම අතර ඉන්ඩිගෝ
සහස්රාර හිස මුදුනට යටින් දම්


attachment.php


මෙ තියන ලින්ක් එකට ගිහින් track පහම download කරගන්න.

http://www.mediafire.com/?4rlsffvd9fwks

බුදුන් වහන්සේ අපිට භාවනා වර්ග දෙකක් ගැන පැහැදිලි කරලා දීල තියනවා ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා නැත්නම් විදර්ශනා භාවනාව කියන ඒවා..ඔයා මේ දෙකවත් හරියට දැනගෙන වෙන්න බෑ ඔය ප්‍රශ්නේ ඇහුවෙ..
ගෞතම බුදුන් වහන්සේ බුදු උනේ මොන භාවනාව කරලද කියල ඔයා දන්නවද..? ඒ තමයි ආනපානසති භාවනාව..ඒකෙ මුලාරම්භය සමතයක් කියල කව්රුත් දන්නවනේ ඔතනදි ප්‍රතිභාග නිමිත්ත පහල වෙලා යෝගිය චතුර්තත්ධ්‍යානයට සමවැදුනම තමයි විදර්ශනාව පැත්තට යොමු වෙන්න පුළුවන් වෙන්නේ..

එහෙම නැතුව එකපාරටම විදර්ශනා කරලා රහත් වෙන අයත් ඉන්නවා එයාලට කියන්නේ "ශුශ්ක විදර්ශක" කියල නමුත් එක බොහොම කලාතුරකින් වෙන දෙයක් වගේම ඔඋන්ට අධි මානසික බලයන් ලැබෙන්නෙත් නෑ..
කොහොම උනත් සමතය මගින් සිත සියුම් කරගත් කෙනෙක්ට නිවන අවභෝදයට අවශ්‍ය මානසික තත්වය ඇවිල්ල ඉවරයි..සිතේ තියන කෙකෙස්‌ ගලවල අයින් කරාම..සිත ප්‍රභාෂ්වර උනාම ඒ පැහැදිලි සිතට නිවන අහු වෙනවා..

ඉතිං සහෝ මම මේ කියන කුන්ඩලිනි භාවනාවත් සමත භාවනා ක්‍රමයක් තමයි මේ හැම භාවනාවකින්ම කරන්නේ ධ්‍යාන වලට පැමිණීම මගින් සිත සියුම් කිරීම..ඔයාට දැන් මෙතන අව්ල ඇත්තේ බුදුන් වහන්සේ කුන්ඩලිනි වඩනව කියල අහල නැති එකනේ සහෝ..මෙහෙම දෙයක් පෙල දහමේ කොහෙවත් සදහන් නොඋනට..ඔයා අහල තියනවා නේද "බුදුන් වහන්සේ දසදහසක් සක්වල වෙත ආඥා චක්‍රය පතුරනවා" කියල කතාවක් ..ඔන්න ඔය කියන්නේ මේ මම කියන ආඥා චක්‍රයම තමයි..වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය බුදුන් වහන්සේ උගන්නපු නැති එක විතරයි..

උන්වහන්සේ ඉගැන්නුවේ නැති උනාට දහම ඇසුරෙන් නුතනයේ නිර්මාණය උණු භාවනා ක්‍රම ඕන තරම් තියනවා(රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් ලංකාවට හදුන්වා දුන්නු බුරුම විපස්සනාවත් ඒ වගේ භාවනාවක්) ඉතිං මේ කුන්ඩලිනි යෝගයෙත් කාලයක් පරීක්ෂණ කරලා බලල පහසු ක්‍රම හදුන්වලදිලා තියනවා..

ඉතිං මම කොතනකවත් කියල නෑ මේකෙන් ශනික ප්‍රතිඵල ලැබෙනවා කියල..එහෙම ශනිකවම සත්‍ය අවභොද කරන්න පුළුවන් භාවනාවක් මේ විශ්වයේ තියනවනම් ඒක මුලින්ම හදුන්වල දෙන්නේ බුදු හමුදුරුවෝනේ..ඉතිං මේ කුන්ඩලිනි භාවනාවෙන් උනත් ප්‍රතිපලයක් දවසෙන් දෙකෙන් ගන්න අමාරුයි..එක එක්කෙනාගේ සංසාර පුරුද්ද මත කාලය වෙනස් වෙනවා..වැදගත් වෙන්නේ උත්සහ කිරීම තමයි..ලබන අත්මයටවත් එකෙන් අර්ථයක් වෙයි කියල හිතාගෙන..
සත්‍ය අවබෝදය සහ කුන්ඩලිනි ගැන මම කියන්නේ එච්චරයි..


ඉහත ඈති සියල්ල කලින් ත්‍රේඩ් එකෙන් උපුටා ගත්තු එවා වෙ.මම music files add කරා විතරයි.

කෙසෙවෙතත් මෙක ප්‍රයොජනවත් වෙනව කියල හිතෙනවනම් සලකල යන්න අමතක කරන්න එපා.

කලින් ත්‍රේඩ් එක මෙන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1063480

Track 01 මන් zip file එකකට දෑම්ම දෑන් ඔක්කොම හරි..
 
Last edited:
  • Like
Reactions: charly123

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ට්‍රැක් 01 ඩවුන්ලෝඩ් කරන්න බෑ මචං...
    Copyright සීන් එකක් කියනවා... :(
     

    Casey stoner

    Member
    Nov 8, 2011
    280
    49
    0
    macho good thread macho!!!
    ewunata tracks download karanna baane!:( Permission deniedlu!:(:(

    mamath danui seen eka dakke mokak hari awlak thiyanawa habai track 1 witharai mama thawa payakin withara oka hadala thiyannam.man gawa original cd ekak thiyenne eka hinda wenna athi oya awla.