කුණ්ඩලීනී යෝග භාවනා ක්‍රමය පොත්

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔය වගේ බොරු දේවල් පස්සේ ගිහින් වටිනා තරුණ කාලේ නාස්ති කර ගන්නා එපා.

    අද කාලේ ඉගෙන ගන්නා ඕනේ වානිජමය වටිනාකමක්තියන දේවල්...මන්ද අපි අද ජිවත් වෙන්නේ විසි එක් වන සියවසේ දෙවන දශකයේ මිසක් බුද්ධ කාලීන භාරතයේ නෙමෙයිනේ.....

    ඔය සුරංගනා ලෝක ගැන කියන ගජබින්න වලට රැවටෙන්න එපා...

    මානසික Thrill ඕනෙම නම් " අකාල සන්ද්‍යා" වගේ කුණ්ඩලිනි ගැන නාට්‍යක් බලල මනෝ ලෝකෙක රවුමක් ගැහුවනම් Mentally ලොකු හානියක් නැතුව දවස් දෙක තුනකින් ඔය Obsession එක නැති කර ගත්ත හැකි ...
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105

    machan oya mona agameda kiyanna man danne na..eeth owa borui kiyala kiyanawanam eeka oyage nodanna kama..mama loku kamakata kiyanawa kiyala hithanna epa mama hodata igenagena hoda padiyak ganna ekek..ubata wadiya hodata man surangana katha monawada athha katha monada kiyala dannawa..

    kundalini gana man ahuwe danna ayagen..oya nikan denna epa..:P