භාවනා පොත්( බෞද්ධ නොවෙන )

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    images
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    physical symptoms මොනාද
    මටනම් grainy vision (ටිකක්), auditory disturbances, palpitations, තව ඔලුව ටිකක් heavy වගේ
    Mathaka athuwa psychiatrist ta kiyanna sowan wela inne kiyala. Ethakota wadi salakili dakwai.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Sowan wunama.mokakda wasiya? Anxiety hadenne kohomada sowan wela sathya watahila maargapala labuna nam?

    anxiety කියන්නේ එකම දෙයක් ගැන ආයේ ආයේ හිත හිත ඉන්න එකම නෙමෙයි, childhood trauma පස්සේ කාලෙක මෙහෙම erupt වෙන්න පුලුවන් physical symptoms විදිහට, මට තියෙන්නේ physical symptoms විතරයි

    මාර්ගඵල ලබන එකයි, භෞතික ඇග ලෙඩ වෙන එකයි අතර සම්බන්ධයක් නැහැ, රහක් වුනත් ලෙඩ වෙන එක නතර වෙන්නැහැ

    Mathaka athuwa psychiatrist ta kiyanna sowan wela inne kiyala. Ethakota wadi salakili dakwai.

    ඕවා කියලා ඊට පස්සේ schizophrenia වලට බෙහෙත් බොන්න වෙන්නේ 🤣
    ------ Post added on Jan 13, 2025 at 9:10 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    "කුණ්ඩලීනී tantra" කියලා පොතක් තියනවලු 1870-1980 ගණන් වල ලියපු එකක් එකේ first copy එක අරන් කියවපන්,

    ඉස්සර මම හිටපු discord එකක තිබ්බ ඔය වගේ පට්ට පොත්, copyright වැදුනා ඒ group එකට. 😑
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    "කුණ්ඩලීනී tantra" කියලා පොතක් තියනවලු 1870-1980 ගණන් වල ලියපු එකක් එකේ first copy එක අරන් කියවපන්,

    ඉස්සර මම හිටපු discord එකක තිබ්බ ඔය වගේ පට්ට පොත්, copyright වැදුනා ඒ group එකට. 😑
    https://mantrayogameditation.org/wp...ami-Satyananda-Saraswati-Kundalini-Tantra.pdf
    mekada potha