මෝඩ පකයෙක් බන්.Muuu daara bayiyek..anurayage pacha walata rawatila dan jeepek wela..
මෝඩ පකයෙක් බන්.Muuu daara bayiyek..anurayage pacha walata rawatila dan jeepek wela..
ඩීල් පක්ෂ රට භාර ගත්තොත් රට හදන ආකාරය පැහැදිලි කරන්න?මෝඩ පකයෙක් බන්.![]()
අයවැයට කලි. එන්න කියලා කෑම වේල්ලක් දෙනවාඩීල් පක්ෂ රට භාර ගත්තොත් රට හදන ආකාරය පැහැදිලි කරන්න?
මු ආතල් එකක් බන් ගන්නේ මු තියෙන ඡන්ද ටිකට් නැති කරනවාMuuu daara bayiyek..anurayage pacha walata rawatila dan jeepek wela..
ඔව්! මම එදා බයියෙක්! හැබැයි අද මම කොන්ද කෙලින් තියෙන මිනිහෙක්! මේ අහපන් මගේ උත්තරේ!Muuu daara bayiyek..anurayage pacha walata rawatila dan jeepek wela..
තව අවුරුදු දෙක තුනකින් මේව බම්ප් වෙනකොට උබ වෙන ආත්මෙකට වෙලා මේව බල බලා ඉදි නෙ.ඔව්! මම එදා බයියෙක්! හැබැයි අද මම කොන්ද කෙලින් තියෙන මිනිහෙක්! මේ අහපන් මගේ උත්තරේ!
සහෝදරවරුනි, එක්තරා මිත්‍රයෙක් මගේ පෝස්ට් එකකට දාලා තිබුණා අපූරු කතාවක්. එයා අහනවා "මූ ඉස්සර රාජපක්ෂලාට කඩේ ගිය ලොකු බයියෙක් නේද? දැන් අනුරගේ පච වලට අහුවෙලා ජෙප්පෙක් වෙලා නේද?" කියලා.
මේ අහන්න සහෝදරයා, මම ඒකට උත්තර දෙන්නම්. හැංගිලා නෙවෙයි, මේ මහ පොළොවේ පය ගහලා කෙලින් උත්තර දෙන්නම්!
ඔව්! මම ඉස්සර බයියෙක් තමයි! මම විතරක් නෙවෙයි, මේ රටට ආදරේ කරපු ලක්ෂ ගාණක් මිනිස්සු එදා ඒ කඳවුරේ හිටියා. අපි එදා රාජපක්ෂලාට කඩේ ගියේ බත් පැකට් එකටවත්, අරක්කු කාලටවත් නෙවෙයි. මේ රටට වැඩක් වෙයි, රට රැකෙයි කියන අවංක චේතනාවෙන්. අපි උගුර ලේ රහ වෙනකම් කෑගැහුවේ අපේ රට වෙනුවෙන්.
හැබැයි සහෝදරයා, අපි රටට ආදරේ කරනකොට, අපේ කරේ ගියපු නායකයෝ මොකද කළේ? අපි හම්බකරලා දුන්න බදු සල්ලිවලින් උන් රජ සැප වින්දා. උන්ගේ පවුල් පිටින් ඩුබායි, ඇමරිකාවේ සැප ගත්තා. අපිට මොකද වුණේ? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ මැරිලා වැටෙන්න වුණා. දරුවට කිරි පිටි ටිකක් ගන්න බැරිව අසරණ වුණා. රට බංකොලොත් වෙලා ලෝකෙටම ණය වුණා.
අන්න එදා මගේ ඇස් ඇරුණා! මම තීරණය කළා, "මම මගේ පක්ෂයට වඩා මගේ රටට ආදරේ කරන්න ඕන" කියලා. මම තීරණය කළා "වහලෙක් වගේ පක්ෂයක් බදාගෙන මැරෙන්නේ නෑ, මම බුද්ධිමත් මිනිහෙක් වගේ වෙනස් වෙනවා" කියලා. අන්න ඒ වෙනස් වීමට තමයි සහෝදරයා "පරිණාමය" කියන්නේ. ගල් යුගයේ හිටපු මිනිහා අද මෙතන ඉන්නේ වෙනස් වෙච්ච නිසා.
ඉතින් උඹ මට "ජෙප්පා" කියනවා නම්, මම ඒක අභිමානයෙන් බාරගන්නවා. මොකද දන්නවද? අද මම කඩේ යන්නේ පවුලකට නෙවෙයි. අද මම කෑගහන්නේ හොරෙක්ව රජ කරවන්න නෙවෙයි. අද මම හිටගන්නේ හොරකම නැති, දූෂණය නැති, මගේ දරුවට ඉන්න පුළුවන් රටක් හදන්න දඟලන මිනිස්සු එක්ක.
ඒ නිසා සහෝදරයා, මට බයියෙක් වෙලා ඉඳලා ජෙප්පෙක් වුණා කියල හිනාවෙන උඹට මම කියන්නේ එක දෙයයි. "බුද්ධිමත් මිනිස්සු ඉර හඳ දැක්කම වෙනස් වෙනවා. මැටි මෝල්ලු පරණ අඳුරේම ඉඳගෙන ඒක තමයි එළිය කියලා හිතාගෙන ඉන්නවා."
උඹ තාම ඉන්නේ ඒ අඳුරේ නම් මට කරන්න දෙයක් නෑ. හැබැයි කවදාහරි උඹටත් ඒ ඇත්ත තේරුණ දාට, වරෙන් අපි ළඟට. අපි උඹව ආදරෙන් බාරගන්නවා. මොකද මේක "ජෙප්පන්ගේ" රට නෙවෙයි, මේක අලුත් මිනිස්සු හදන අලුත් රටක්!
ජයවේවා!
#ChangeIsPower #WakeUpSL #NPP #PoliticsLK #RealTalk #Evolution #JathikaJanaBalawegaya #SriLanka
වැටිලා තිබ්බ රට රනිල් කඩාකප්පල් කුහක ජෙප්පෝන්ගේ බාධා කිරීම් ගොඩ අරන් දුන්නට පස්සේ ආපු වැඩ බැරි මෝඩ අනුර ඇවිල්ලා කරපු කිසිම වැඩක් නැහැ එතනින් ඉස්සරහට ගෙනියන්න. තාම foreign reserves රනිල් යනකොට තිබ්බ 6 billion usd. ජනාධිපති කෙනෙක් පත් කරන්නේ තියන ඕනෑම පහසුකමක් අරන් රට තිබ්බ තැනින් උඩට ගණන් නැතුව මෙලෝ වැඩක් බැරුව අච්චර ඉතුරු කරා මෙච්චර ඉතුරු කලා කියන හිඟන job එකක් නෙමෙයි. එකනේ තක්කඩි ජෙප්පෝ ගෝටා ගෙන් පස්සේ උන් රට බාර ගත්තා වගේ රනිල් කරපු ඒවාට credit එක ගන්න පච අනුරගේ ඉඳන් මාලිමා පාපිස්ස දක්වා පච කෙලින්නේ.
![]()
හුත්ත හුකන් පද ගද්‍ය රබන් පද..ඩීල් පක්ෂ රට භාර ගත්තොත් රට හදන ආකාරය පැහැදිලි කරන්න?
මිත්‍රයා, ඔයාගේ comment එක කියෙව්වම මට හිතුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම ජනාධිපති කියලා ඔයා හිතන් ඉන්නවා වගේ. ඔයාගේ ඔය 'සුරංගනා කතාව' අපි පොඩ්ඩක් පොළොවේ පස් කරලා බලමුද?
- ඩොලර් බිලියන 6 සංචිතය හැදුනේ කොහොමද? (The Magic Trick) ඔයා දන්නවද රනිල් කොහොමද ඕක ඉතුරු කළේ කියලා? සරල උදාහරණයක් කියන්නම්. ඔයා බැංකුවෙන් ලක්ෂ 50ක ලෝන් එකක් අරන් ගෙයක් හදනවා. හදිස්සියේ ඔයා බැංකුවට ලියුමක් දෙනවා "මට තව අවුරුදු 4ක් යනකම් ණය වාරිකයවත්, පොලියවත් ගෙවන්න බෑ, මම බංකොලොත්" කියලා. දැන් මොකද වෙන්නේ? අර මාස් පතා බැංකුවට ගෙවපු සල්ලි ටික ඔයාගේ අතේ ඉතුරු වෙනවා. ඔයා ඒක පෙන්නලා "ෂා! මම මාර පොහොසත්නේ, මගේ අතේ සල්ලි තියෙනවා" කිව්වොත් මිනිස්සු හිනාවෙනවා නේද? රනිල් කළේ ඕකයි. විදේශ ණය ගෙවීම නතර කළා (Sovereign Default). ණය ගෙවන්නේ නැතුව ඉතුරු කරන එකට ආර්ථික විද්‍යාවේ කියන්නේ "සංවර්ධනය" කියලා නෙවෙයි "බංකොලොත්භාවය කළමනාකරණය කිරීම" කියලා. අනුර සහෝදරයා දැන් කරන්නේ අන්න ඒ නොගෙවා මගහැරපු ණය ගෙවන්න පාර හදන එක.
- රනිල්ට ජෙප්පෝ බාධා කළාද? මේක තමයි සියවසේ ලොකුම විහිළුව. රනිල්ට පාර්ලිමේන්තුවේ 134ක බලයක් තිබුණා පොහොට්ටුවෙන්. එයාට ඕන පනතක්, ඕන වෙලාවක සම්මත කරගන්න රනිල්ට පුළුවන් වුණා. මාලිමාවට හිටියේ මන්ත්‍රීවරු 3 දෙනයි. 134ක් තියාගෙන වැඩ කරන්න බැරි වුණා නම් ඒක රනිල්ගේ වැඩ බැතිකම මිසක් අපේ ප්‍රශ්නයක් නෙවෙයි.
- හිඟන Job එක සහ මුදල් සුරැකීම: ඔයා කියනවා ඉතුරු කරන එක "හිඟන ජොබ්" එකක් කියලා. ඔව්, හොරුන්ටයි ඩීල්කාරයන්ටයි ඒක හිඟන වැඩක් වගේ පේන්න පුළුවන්. මොකද උන් පුරුදු වෙලා හිටියේ නාස්ති කරන්න. හැබැයි මතක තියාගන්න, කළගෙඩියේ හිලක් තියෙනම් කොච්චර වතුර දැම්මත් වැඩක් නෑ. අනුර සහෝදරයා මුලින්ම කරන්නේ අර දූෂණය නමැති හිල වහන එක. රනිල් කළේ හිල තියෙද්දි ණයට වතුර ගෙනත් පුරවපු එක.
- රට භාරගත්තේ කාගෙන්ද? අපි රට භාරගත්තේ ගෝටාගෙන් නෙවෙයි තමයි. හැබැයි අපි රට භාරගත්තේ 'ණය ගෙවීම අත්හිටුවපු, බිත්තරේ රුපියල් 60ට ගියපු, ඖෂධ නැති, කර්මාන්ත වැහුණු' තැනකින්. රනිල් පෝලිම නැති කළේ ප්‍රශ්න විසඳලා නෙවෙයි, බඩු මිල තුන් ගුණයක් වැඩි කරලා මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැති කරලා. දැන් කලබල වෙන්න එපා. මැජික් පෙන්නලා රට හදන්න බෑ. අත්තිවාරම දාන්න ටික කාලයක් යනවා. ඊටපස්සේ බලමු රනිල්ගේ 'ණය ආර්ථිකයද', මාලිමාවේ 'නිෂ්පාදන ආර්ථිකයද' දිනන්නේ කියලා!
මෙලෝ දෙයක් තෙරෙන් නැති බයියොන්ට හරියන බුවෙක්"කළගෙඩියේ හිලක් තියෙනම් කොච්චර වතුර දැම්මත් වැඩක් නෑ. අනුර සහෝදරයා මුලින්ම කරන්නේ අර දූෂණය නමැති හිල වහන එක."
Hila vaha vaha inna kaale minissu kee denek kanna bonna nathuva marenavada? Aeka thamai Ranil okkotama issella vatura pirevve. Top priority. You don't ask for a mandate when you have to save a drowning man.
පොන්නයා එන්න බය ත්‍රෙඩ්Thread eke Ubata serata puke aeriya ne aeyi me prana threads ussagena adanne![]()

ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන්. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො
IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.
ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.
Argue about that point without beating around the bush.
හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන![]()
Eeya ponnaya lide watila![]()
Fake walin comments da ganna tharamata riduna neda
පොන්නයා එන්න බය ත්‍රෙඩ්Fake walin comments da ganna tharamata riduna neda![]()

ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන්. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො
IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.
ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.
Argue about that point without beating around the bush.
හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන![]()
Eeya ponnaya lide watila![]()
Fake walin comments da ganna tharamata riduna neda
1971 අරගලෙන් පස්සෙ යාපනේ හැමන්හිල් බන්ධනාගාරේ සිරකුටියක ලියලා තිබ්බ කවියක් ලු ඕක.කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා![]()
කුසට සාගිනිකුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැ.රි මැ.රි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා![]()
කුසට සාගිනි
හදට සෝගිනි
ඉනට වැරහැලි
කැබලි එල්ලා
සතුට සාමය අයිමි කරලූ
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැ.රි මැ.රි
සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
නුඔලගේ QR එක ගනිල්ලා![]()