ඇම්ඩගේ ගෙදර හිටිය ගිරවෙක්. සුරතල් ගිරවෙක්. ඇම්ඩ වගේම තමයි. හැබැයි මේ ගිරවා එක එක වැඩ දාන්න දක්ෂයා.
ඉතින් මේ ගිරවත් එක්ක එක එක සෙල්ලන් කරන්න ඇම්ඩගේ පවුලේ කට්ටිය පුරුදු වෙලා හිටිය.
ඇම්ඩගේ අක්කා පුරුදු වෙලා හිටියේ ගිරවාගේ වම් කකුල උස්සන්න, එතකොට ඌ ගුඩ් මොනින් කියනවා, ඒකයි.
ඇම්ඩගේ නංගි පුරුදු වෙලා හිටියේ ගිරවාගේ දකුණු කකුලෙන් උස්සන්න. එතකොට ගිරවා ගුඩ් නයිට් කියනවා.
දැන් ඇම්ඩට මල. ඇයි අක්කයි නංගියි මූට නොදී ගිරවා එක්ක සෙල්ලන් කරනවනේ.
මූ ගිරවට හොඳ ගේමක් දෙන්න ඕනේ කියල හිතල ගිරවා ගාවට ගිහින් උගේ කකුල් දෙකෙන්ම ඉස්සුවා, මූ මොකද කියන්නේ බලන්න.
එතකොට මෙන්න ගිරවා අහනවා,
දෙකෙන්ම ඉස්සුවම හු**ක පුතෝ, ප*න්ද හිටගන්නේ?
එකම තාලයකට වෙන වචන දැමීමක් කළේය.