වැස්ස දවස් වලට ශර්ට් එක උඩින් දාලා, සෙරෙප්පු දෙකක් දාගෙන යමන්. හැමදාම වහින්නෑනෙ.
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Oct 30, 2019 #21 වැස්ස දවස් වලට ශර්ට් එක උඩින් දාලා, සෙරෙප්පු දෙකක් දාගෙන යමන්. හැමදාම වහින්නෑනෙ.
topkollek Well-known member May 22, 2014 43,679 1 57,795 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 30, 2019 #22 කකුල් ගඳගහන්නෙ දාඩිය/තෙත ගතිය නිසා. සපත්තු හෝදල වැඩේ ගොඩදාන්න බෑ. anti-bacterial socks හොයාගෙන දාපන්. සපත්තු කඩවල තියෙනව පව්ඩර් එකක්. ඇඟිලිකරු වලට දාපන්
කකුල් ගඳගහන්නෙ දාඩිය/තෙත ගතිය නිසා. සපත්තු හෝදල වැඩේ ගොඩදාන්න බෑ. anti-bacterial socks හොයාගෙන දාපන්. සපත්තු කඩවල තියෙනව පව්ඩර් එකක්. ඇඟිලිකරු වලට දාපන්
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Oct 30, 2019 #23 D_Mad said: ඒවා නම් සුවදයි බං මොනව උනත්... Click to expand... පුසුබේ බෑ එව්වා නම්
arunakr Active member Jul 20, 2011 204 166 43 Oct 31, 2019 #24 Brandy2020 said: Phone ලක්ශ ගණන් , leather shoes දෙකක්, ටිකක් ගණන් cotton socks දෙකක් ගන්න සල්ලි නෑ... Click to expand...
Brandy2020 said: Phone ලක්ශ ගණන් , leather shoes දෙකක්, ටිකක් ගණන් cotton socks දෙකක් ගන්න සල්ලි නෑ... Click to expand...
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Oct 31, 2019 #25 topkollek said: කකුල් ගඳගහන්නෙ දාඩිය/තෙත ගතිය නිසා. සපත්තු හෝදල වැඩේ ගොඩදාන්න බෑ. anti-bacterial socks හොයාගෙන දාපන්. සපත්තු කඩවල තියෙනව පව්ඩර් එකක්. ඇඟිලිකරු වලට දාපන් Click to expand... නම් මොකද්ද එකෙන්? කීයක් වෙනවද ද?
topkollek said: කකුල් ගඳගහන්නෙ දාඩිය/තෙත ගතිය නිසා. සපත්තු හෝදල වැඩේ ගොඩදාන්න බෑ. anti-bacterial socks හොයාගෙන දාපන්. සපත්තු කඩවල තියෙනව පව්ඩර් එකක්. ඇඟිලිකරු වලට දාපන් Click to expand... නම් මොකද්ද එකෙන්? කීයක් වෙනවද ද?