කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු

    කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු

    ටොරින්ටන් පෙදෙසේ ඇවිදින මන්තීරු වල ඇවිදිමින් ශරීර සුවතාවය ලබන්නට පැමිණෙන්නන්ට දැනට දින කිහිපයක සිට මුකවාඩම්ද බැඳගෙන ඇවිදින්නට සිදුව තිබේ. ඒ ඔලිම්පික් නිවස ආසන්නයේ ඇති පොකුණක සිටි මාළුන් දහස් ගණනක් මිය ගොස් කුණුවීම නිසා ඇතිවී තිබෙන දුර්ගන්ධය නිසාය.

    ශරීර සුවතාවය යනු ඇවිදීමෙන් දිවීමෙන් පමණක් ලැබෙන්නක් නොවේ. ඒ සඳහා පැමිණෙන්නන්ට පිරිසිදුව හුස්මක් කටක් ගන්නටද අවස්ථාවක් තිබිය යුතුය. දින ගණනාවක් ගතව තිබියදීත් මේ පිළිබඳව බලධාරීන් ඇස්කන් පියාගෙන සිටින්නේ ඔවුන්ට ගඳ සුවඳ නොදැනෙන නිසා වියයුතුය.

    Torinton-www.nethfm.com-011.jpg

    Torinton-www.nethfm.com-021.jpg

    Torinton-www.nethfm.com-091.jpg

    Torinton-www.nethfm.com-141.jpg

    Torinton-www.nethfm.com-181.jpg

    Torinton-www.nethfm.com-191.jpg

    Torinton-www.nethfm.com-241.jpg

    Torinton-www.nethfm.com-261.jpg

    Torinton-www.nethfm.com-271.jpg

    Torinton-www.nethfm.com-291.jpg

    Neth FM
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් අපිටත් පුළුවන් මාළු ලෑල්ලෙන් මලු කිලෝ එකක් විතර ගෙනවිත් අත ඇරල ෆොටෝස් අරන් ෆේස්බුක් එකෙයි ෆෝරම් වලයි දාල මඩගහන්න. ඉතින් බන් උබට ඔච්චර අමාරුවක් තියනවනම් එළකිරියේ කොට කොට ඉන්න වෙලාවේ ගිහින් සුද්ද කරලා දාපන්කෝ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් බන් මෙතන උඹ ගඳ ගස්සන්නේ නැතුව ගිහින් උඹේ අනික් බයියෝ එක්ක ගිහින් ඔතන සුද්ද කරපංකෝ. මෙතන ඕක කිව්වම හරියනවද? මෝඩ බයියෝ. :lol::lol::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මචන් අපිටත් පුළුවන් මාළු ලෑල්ලෙන් මලු කිලෝ එකක් විතර ගෙනවිත් අත ඇරල ෆොටෝස් අරන් ෆේස්බුක් එකෙයි ෆෝරම් වලයි දාල මඩගහන්න. ඉතින් බන් උබට ඔච්චර අමාරුවක් තියනවනම් එළකිරියේ කොට කොට ඉන්න වෙලාවේ ගිහින් සුද්ද කරලා දාපන්කෝ.

    patta talk eka :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබලගේ මැරිච්ච අප්පොච්චගේ ඕජස් ගලන කුණු ශරීරය අරගෙන තැන් තැන් වල යනකොට ඔයිට වඩා ගදයි බන්. :( ඒ කුණු ගදත් එක්ක බැලුවහම මේවා මොනවද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මචන් අපිටත් පුළුවන් මාළු ලෑල්ලෙන් මලු කිලෝ එකක් විතර ගෙනවිත් අත ඇරල ෆොටෝස් අරන් ෆේස්බුක් එකෙයි ෆෝරම් වලයි දාල මඩගහන්න. ඉතින් බන් උබට ඔච්චර අමාරුවක් තියනවනම් එළකිරියේ කොට කොට ඉන්න වෙලාවේ ගිහින් සුද්ද කරලා දාපන්කෝ.

    http://api.viglink.com/api/click?fo...ඇවිදින්නට යමු - ElaKiri Community&txt=Neth FM