කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු
කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු
ටොරින්ටන් පෙදෙසේ ඇවිදින මන්තීරු වල ඇවිදිමින් ශරීර සුවතාවය ලබන්නට පැමිණෙන්නන්ට දැනට දින කිහිපයක සිට මුකවාඩම්ද බැඳගෙන ඇවිදින්නට සිදුව තිබේ. ඒ ඔලිම්පික් නිවස ආසන්නයේ ඇති පොකුණක සිටි මාළුන් දහස් ගණනක් මිය ගොස් කුණුවීම නිසා ඇතිවී තිබෙන දුර්ගන්ධය නිසාය.
ශරීර සුවතාවය යනු ඇවිදීමෙන් දිවීමෙන් පමණක් ලැබෙන්නක් නොවේ. ඒ සඳහා පැමිණෙන්නන්ට පිරිසිදුව හුස්මක් කටක් ගන්නටද අවස්ථාවක් තිබිය යුතුය. දින ගණනාවක් ගතව තිබියදීත් මේ පිළිබඳව බලධාරීන් ඇස්කන් පියාගෙන සිටින්නේ ඔවුන්ට ගඳ සුවඳ නොදැනෙන නිසා වියයුතුය.
Neth FM

ඒ කුණු ගදත් එක්ක බැලුවහම මේවා මොනවද?