කුණු මාළු ගඳ විඳ විඳ - ඇවිදින්නට යමු

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    11112566_10153104986836259_4210612056785417842_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ජගත් මහලේකම් ධුරය ලංකාවට අහිමි කලේ මහින්ද – දකුණු කොරියාව හෙලිකරයි
    2006 වසරේ දී ශ‍්‍රී ලංකාවට හිමිවීමට නියමිතව තිබූ ජගත් මහලේකම් ධුරය මෙරටට අහිමි කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව දකුණු කොරියාවේ ජාතික පුවත්පතක් වන කොරියන් ටයිම්ස් පුවත්පත පවසනවා. එම අවස්ථාවේ දී ජගත් මහලේකම් ධුරයට තරග වැදුනු ශ‍්‍රී ලංකාවේ ජයන්ත ධනපාල මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේගේ බලපෑම් මත එම තරග වැදීමෙන් ඉවත් වූ බව අදාළ පුවත්පත පෙන්වා දෙන අතර එම බලපෑම් සිදු කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතකු වූ දකුණු කොරියානු කෙන්ගනම් නැමති සමාගමේ සභාපතිවරයා වූ සුංග් වෝන්-ජොන්ග් හරහා ජනපතිවරයාට ලැබුණු ඉල්ලීම මුල්ව ඇති බවද මෙම ලිපියෙන් දැක්වෙනවා. මෙම සමාගම රාජපක්ෂ පාලන සමයේ අධිවේගී මාර්ග ඇතුළු ලංකාව තුල සිදුවූ සංවර්ධන ව්‍යාපෘති රාශියක් සිදු කරන ලද සමාගමකි.
    ඒ වන විටත් ජගත් මහලේකම් ධුරය සදහා තරග වැද සිටි දකුණු කොරියාවේ විදේශ ඇමති බෑන් කී මූන් මහතාට වඩා ජයන්ත ධනපාල මහතා බොහෝ පසුවූ නමුත් සුංග් වෝන්-ජොන්ග් මහින්ද රාජපක්ෂ හා පැවති පෞද්ගලික සබඳතා මත ජයන්ත ධනපාල මහතාව අපේක්ෂක ධූරයෙන් ඉවතිකරවාගැනීමටත් එමෙන්ම බැන්-කී-මූන් ට සහාය දැක්වීමටත් පොළඹවාගන්නට කටයුතු කල බවත් මෙම ලිපියේ සදහන්. දකුණු කොරියාවට මෙම අවස්ථාව ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා ජනපතිවරයා ජයන්ත ධනපාල මහතාට බලපෑම් නොකරන්නට ඔහු ඒ අවස්ථාවේ ජගත් සංවිධානයේ මහලේකම්වරයා බවට පත්වීමට වැඩි හැකියාවක් තිබූ බව මෙම ලිපිය මඟින් තවදුරටත් පෙන්වාදී තිබෙනවා.
    ඒ අනුව ශ‍්‍රී ලංකාවට සහ ජයන්ත ධනපාල මහතාට හිමිවිය යුතුව තිබූ වැදගත් ධුරයක් මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු කෙන්ගනම් සමාගමේ සභාපතිවරයා මැදිහත්ව අහිමි කර දමා ඇති බවද මෙම ලිපිය මඟින් අනාවරණය කර තිබෙනවා
    Source: Korian Times
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    2qxth5k.jpg

    පව් බන් මුන්ගේ උපරිම වේදනාවේ සලකුණු. මේ දවස් එනකන් මම ඇඟිලි ගැන ගැන හිටියේ. :lol::lol::lol::lol:

    ඔව් බන්...අපිනම් කාලෙකට පස්සේ ජයටම අවුරුදු කාල ට්‍රිපුත් ගිහිල්ල අද තමයි මේ පැත්තේ ආවේ....මේ අනාතයෝ ටික තාම කුණු හරුප කිය කිය වැලපෙනවා.....තාම අප්පොච්චිගේ මිනිය වලලන්න පූල් එකට වැලි පුරවනවා...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන්...අපිනම් කාලෙකට පස්සේ ජයටම අවුරුදු කාල ට්‍රිපුත් ගිහිල්ල අද තමයි මේ පැත්තේ ආවේ....මේ අනාතයෝ ටික තාම කුණු හරුප කිය කිය වැලපෙනවා.....තාම අප්පොච්චිගේ මිනිය වලලන්න පූල් එකට වැලි පුරවනවා...

    පව් බන් අපි උන්ට මෛත්‍රී කරමු. වෙන මොනවා කරන්ඩද? මොංගල් ඩයල්. අප්පච්චි මැරිලා දැන් තුන් මාසයක් ඉවර වෙලා දැන් මාස 4ක් වෙන්ඩ එනවා. :lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පව් බන් අපි උන්ට මෛත්‍රී කරමු. වෙන මොනවා කරන්ඩද? මොංගල් ඩයල්. අප්පච්චි මැරිලා දැන් තුන් මාසයක් ඉවර වෙලා දැන් මාස 4ක් වෙන්ඩ එනවා. :lol::lol::lol:

    මුන් හැමදාම කුණු වෙච්ච මිනිය ගොඩ අරන් බලනවා පන ඇවිල්ලද කියල.....
     
    • Like
    Reactions: kash123

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කේරලයේ පිහිටි ගුරුවායුර් හින්දු දේවාලය වන්දනාමාන කර ඇත.
    ගුරුවායුර් හින්දු දේවාලය වන්දනාමානයට අගමැති වික්‍රමසිංහ මහතා සමග ඔහුගේ බිරිය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සහ ඇමැති සී. එම්. ස්‌වාමිනාදන් මහතාත් එක්‌ වී ඇත. පෙරේදා පෙරවරුවේ මෙම පූජනීය ස්‌ථානයට ළඟාවී ඇති ශ්‍රී ලංකා අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගෙන ඇත්තේ මෙම ගුරුවායුර්හි ප්‍රධානි ටී. වී. චන්ද්‍රdමෝගන් මහතා විසිනි.
    මෙම දේවාලයේ විශේෂ ප්‍රජාවට සහභාගි වූ අගමැතිවරයා 12.30 ට පමණ එම ස්‌ථානයෙන් පිටත් වී ඇත.
    මෙහිදී අගමැතිවරයා තමාගේ බරට සමානව එනම් කිලෝ 77 ක සඳුන් පූජාවක්‌ ද සිදු කර ඇත.
    අගමැතිවරයාගේ ආරක්‍ෂාව සඳහා දහසකට අධික පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ යොදවා තිබූ බව හින්දු පුවත්පත කීය.
    මෙම දෙවොල ඉන්දියාවේ ඉතා වැදගත් හින්දු පූජනීය ස්‌ථානයක්‌ වන අතර එය ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් කැප කර ඇත. මෙය වසර පන්දහසක පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බව හින්දු පුරාවෘතවල සඳහන් වේ.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    president11.jpg

    Mahinda-Rajapaksa-Sri-Lan-002.jpg

    president2.jpg

    914-2.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    අඩු ගානේ රනිල් නම් ගිහිල්ල එනවා.....මේ යකානම් පදිංචි වෙලා හිටියේ මේවා අස්සේ.....අතෙත් එල්ල ගෙන හිටියේ දිනයි කියල හිතාගෙන...හූ හූ හුක්කි හුක්කි හූ..!!
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    පව් යකෝ...ෆොටෝෂොප් කර ගන්නවත් බැහැ....මුට්ටිය ගහ පැත්තට හැරිලා තියන කොට එකේ වතුර ගුරුත්වයට විරුද්දව උඩට යන්නේ කොහොමද?? උඹලගේ අප්පොච්චගේ පෙන කාරයොන්ගේ මැජික් වැඩක් වෙන්න ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Kaala warenko... :eek:

    අඩු ගානේ රනිල් නම් ගිහිල්ල එනවා.....මේ යකානම් පදිංචි වෙලා හිටියේ මේවා අස්සේ.....අතෙත් එල්ල ගෙන හිටියේ දිනයි කියල හිතාගෙන...හූ හූ හුක්කි හුක්කි හූ..!!

    මේ ඉන්දියාවෙ නෙවෙයි බන් මේ ලංකාවෙ යාපනේ නල්ලුර් කොවිල. හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්...
    හරි මහින්ද බයිය නිසා ඒවැඩ කලා කියමුකො එතකොට ටොයියො....ඇයි බයියො ගිය මග යන්නෙ...? හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... හික්.... හික්.... හික්... අනික මේක අපේ රටෙ තියන තැනක් බර කිර කිර මේකට පූජාවල් තියන්නෙ නැහැ. හික්.... හික්.... හික්... හික්....

    newsjafna.jpg

    මේ ඉන්දියාවෙ නෙවෙයි බන් මේ ලංකාවෙ යාපනේ නල්ලුර් කොවිල

    President Rajapaksa participates in a religious ceremony at Nallur Hindu Kovil මෙන්න ලින්ක් එක ගිහින් බලපන්