වැඩියෙන්ම බනින ජේවීපී එක අපේ රටට කල දේවල් මතක් කරොත් ලක්ෂ ගාණක නම් කියන්න පුළුවන්. ඒක නිසා ඕනි නෑ.
මහින්ද හොරා නොකෑවේ නෑ. හැබැයි වැඩ කරා. ඔය දෙකම එකට කරපු අය ඉදියෙම නෑ, හොරා කන්න විතරක් පුරුදු වෙච්ච අයට ඕක හෙන අවුල්. අරූ හොරාත් කනව වැඩක් කරනව. අපිට හොරා කන්න විතරනෙ පුළුවන් ඒකත් අවුරුදු 20කින් විතර හරියට කාල නෑ හිටපන්කො දෙන්න කියල ආව.
උබල පව් එක්කො මහින්ද වටේ ඉදපු අය හූ ඇන් පීයන්ට වඩා දක්ෂයි හොරකන් කරන්න නැත්තන් කියන විදියට හොරකන් කරල නෑ නැත්තන් නඩුවක්වත් වැටෙන්න එපායනෙ කියන හොරා කෑම් වල හැටියට.

වනලත් දැම්මා 