කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕකට විසඳුම මහින්දව ගේන එකද බං? මොකක්ද ඔය ප්‍රශ්නෙට උඹ දකින විසඳුම?

    මහින්ද දැන් ඇදලා ගන්න එපා.ඌ නැහැ..ඉන්න එවුන් ගැන කතා කරන්න.උඔ දකින් දේ මොකක්ද ? ඇත්තටම මම හිතන්නේ යම් තරමකට තීරණ ගන්න ඉඩ දිය යුතුය..ඒත් මුන් ඉල්ලන්නේ පොලිස් හා ඉඩම් බලතල ..හරියට නිල නොවන වෙනම රාජ්‍ය වගේ...:no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද කිව්වොත් දින්නොත් මහා මැතිවරණෙදි මුස්ලිම් අයට වෙනම පරිපාලන දිස්ත්‍රික්කෙයි... උතුරේ අයට වෙනම පාලනයකුයි දෙනවා කියලා... යස අගේට අර දෙන්නම ආයේ උදව් කරනවා ..ඔන්න දේශපාලනය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද දැන් ඇදලා ගන්න එපා.ඌ නැහැ..ඉන්න එවුන් ගැන කතා කරන්න.උඔ දකින් දේ මොකක්ද ? ඇත්තටම මම හිතන්නේ යම් තරමකට තීරණ ගන්න ඉඩ දිය යුතුය..ඒත් මුන් ඉල්ලන්නේ පොලිස් හා ඉඩම් බලතල ..හරියට නිල නොවන වෙනම රාජ්‍ය වගේ...:no:

    ඇත්ත මහින්දයෙක් ගැන දැන් වැඩක් නෑ ඉන්න එවුන්ගෙන් යමක් කරගන්න එකයි බලන්න ඕනේ....ඉඩම් සහ පොලිස් බලතල දෙන එකටනම් තදින්ම විරුද්ධ වෙන්න ඕනේ රටේ අනික් පළාත් වලට ඒ බලතල අවශ්‍ය නැත්තම් මේ පළාත්වලට මොකටද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    isurueka මචන්
    උබේ මානසික තත්වය මම තේරුම් ගත්තෙ එක දවසක් උබත් එක්ක තරගෙට පෝස්ට් දාපු වෙලේ, ඒකනෙ මම දැන් උබ කියන ඒව කොට් කර කර කරුණු පෙන්නන්නෙ නැත්තෙ.
    මහින්ද කියල තිබ්බ ගමන් පුක කැඩිච්ච කඩිය වගේ එහෙට දුවනව මෙහෙට දුවන
    අපි ඒක බලන් හීනියට ආතල් එකක් ගන්නව.
    ඔන්න ඇත්තම් කිව්ව.
    :love::love::love:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17901539 said:

    මමත් උඹේ මානසික වහල භාවය තේරුම් ගත්තේ BBS කතාවෙන් :yes:.........උඹට රටෙන් වැඩක් නෑ මහින්ද ඉන්නවනම් ඒ ඇති බවත් දන්නවා......උඹව කෝට් නොකර හීනියට අවුස්සලා ආතල් එකක් ගත්තේ එකයි :lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    රජා යුද්දේ ඉවර කරා හොරකම් කරා වැඩක් කරා. අපි නම් පිළි ගන්නවා... එත් කලින් හිටි එවුන් යුද්දේ ඉවර කරෙත් නැහැ.. වැඩක් කරෙත් නැහැ... ඒත් හොරකම් නම් කරා.... අර දැන් ඉන්න මුදල් ඇමති අධයාපන ඇමති කෙලින බුල මුන්ට පේන්නේ නැහැ...ඒත් අර බන්දුලයයි මූයි දෙන්නම අධ්‍යාපනය කනවා :angry:
    මුන්ට එව්වා පේන්නේ නැහැ :rofl:

    යුද්දෙ ඉවර කලා කියල කෙල කෝටි ගනන් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කපු එක හරිද?මෙචර කල් මාතෘ බූමිය,සාසනේ,අපේ හාමුදුරුවනේ,රට දේශ ආගම කිය කිය මිනිස්සු ගොනාට ඇන්දුවා.යකො දැන්වත් ඔය හොරුන් හැත්තට කඩේ යනේ එක නවත්තහන්.මොකා කරත් ජරා වැඩේ ජරා වැඩේමයි.අද මයිත්‍රි හොරකමක් කලත් ඌව්ට විද්ද්ව නැගි හිටපන්.

    අනික මම උම්බට කියන්න ආයෙ ඔය නීල කාසයො බලෙට ගෙන්න කඩේ යන්න එපා.උන් ආයෙ ඇවිත් කරන්නෙ පරන විදියටම අහින්සක මනුස්සයොන්ගෙ
    න් හොරා කන එක. ඒ පව පිට වෙන්නෙ කඩේ යන උන්ගෙ ලමයිගෙන් පවුල් වලින්:yes::yes::yes::yes::yes::oo::oo::oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    මමත් උඹේ මානසික වහල භාවය තේරුම් ගත්තේ BBS කතාවෙන් :yes:.........උඹට රටෙන් වැඩක් නෑ මහින්ද ඉන්නවනම් ඒ ඇති බවත් දන්නවා......උඹව කෝට් නොකර හීනියට අවුස්සලා ආතල් එකක් ගත්තේ එකයි :lol:
    mama eka delete kara eth paraku wadi aye danawa dan mama uba pau kiyala ain kare. :)
    මහින්දම ඕනි නෑ මෛත්‍රී ඉදියත් ඇති වටේ ඉන්න අයියල අක්කල ටික නැතුව.
    . කොහොම උනත් අපි දෙන්න හොද විරුද්ධවාදියො දෙන්නෙක්නෙ බලන් ගියාම.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17901564 said:
    mama eka delete kara eth paraku wadi aye danawa dan mama uba pau kiyala ain kare. :)

    අපෝ එහෙම පවක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    අපෝ එහෙම පවක් නෑ
    මහින්දම ඕනි නෑ මෛත්‍රී ඉදියත් ඇති වටේ ඉන්න අයියල අක්කල ටික නැතුව.
    . කොහොම උනත් අපි දෙන්න හොද විරුද්ධවාදියො දෙන්නෙක්නෙ බලන් ගියාම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එදත් මහින්දට වැඳගෙන හිටිය සෙට් එකක් හිටිය, අද සිරිපාලට වැඳගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඔය වැදන් ඉන්න සෙට් එකේ එවුං තමයි හැමදාම රට කන්නෙ. රටේ කරුමෙට ඉපදිලා ඉන්නෙ. (මම ජෙප්පෙක් නෙමෙයි. ජේ වී පි නිසා තමයි මගේ පවුල් පරම්පරාවේ එකාලට කෙල උනේ. අපි වගේ ඕකට වයිර කරන එවුං තවත් මේ රටේ ඕන තරං ඇති)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිවා මහින්ද ඉතිරි අවුරුදු දෙකත් ඉඳලා ගියා නම් හොඳයි කියලා මම පිළිගන්නවා.මහජන මුදල් උපරිමේටම නාස්ති කරා මහින්ද හා පිරිස..ශක්තිමත් විපක්ෂයක් හිටියා නම් ඕකට ඔහොම නටන්න වෙන්නේ නැහැ... කොහෙද බල තන්හාවට රනිල් හා පිරිස ඒ දවස් වල කරපු දේවල් දැන් කාට කාටත් අමතක වෙලා :dull:
    therena ekekuta kiyapan ban
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එදත් මහින්දට වැඳගෙන හිටිය සෙට් එකක් හිටිය, අද සිරිපාලට වැඳගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඔය වැදන් ඉන්න සෙට් එකේ එවුං තමයි හැමදාම රට කන්නෙ. රටේ කරුමෙට ඉපදිලා ඉන්නෙ. (මම ජෙප්පෙක් නෙමෙයි. ජේ වී පි නිසා තමයි මගේ පවුල් පරම්පරාවේ එකාලට කෙල උනේ. අපි වගේ ඕකට වයිර කරන එවුං තවත් මේ රටේ ඕන තරං ඇති)

    මධ්‍යස්ථ දේශාපලන විචාරයක් අද අවශ්‍යයි..එදා අයි.ටී.එන් එකට බැනපු එවුන් අද කියනවා ඒක දැන් ස්වාධීනයිලු..ඒක ඉතිං පාට කණ්නාඩිවලට හැටිනේ බං :rofl:

    therena ekekuta kiyapan ban

    ඒකනේ බං.... හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්නයි ඕනේ :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මධ්‍යස්ථ දේශාපලන විචාරයක් අද අවශ්‍යයි..එදා අයි.ටී.එන් එකට බැනපු එවුන් අද කියනවා ඒක දැන් ස්වාධීනයිලු..ඒක ඉතිං පාට කණ්නාඩිවලට හැටිනේ බං :rofl:
    eke nama swadeena rupawahiniyane ekai ehema kiyanawa aththe :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවේ කුණු රෙදි කෑල්ලක් පෙන්නලා ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් දැම්මම.. සෙට් එකක් ඉන්නවා ඒ කුණු රෙදි ටික අපුල්ලලා ඒ කුණු රෙදි ටික නීට් එකට හෝදලා දෙන සෙට් එකක්... පව් ඕයි :rofl:
    කලිනුත් හිටියා ඔහොම එවුන්....:P
    දැන් මේ කුණුත් හෝදලම දෙනවද :rofl:

    ඔය මද්යස්ත් විදියට මහින්ද කුණු අපුල්ලපු එක්කෙනේක්නේ. :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය මද්යස්ත් විදියට මහින්ද කුණු අපුල්ලපු එක්කෙනේක්නේ. :rofl:

    කූණු අතුල්ලනවා කියන්නේ වැරදි දේට වැරදියි කියන ගමන් හරි දේට හරි කියන එකද බං :rofl: