කුණු ලොරියේ න්‍යාය

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙමෙ කතාව ලංකාවේ වාහන පදවන අතිබහුතරයක්වූ බුද්ධි-හීනයින්ට අත්පත්‍රිකා ලෙස print කරලා දුන්නත් කමක් නෑ ,,,,
    ලංකාවේ විතරක් නෙමේ බන් යුරෝපේ සංවර්දිත රටවල හැර අනිත් හැම රටකම ඔහොමයි :(
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හොඳ දෙයක්.
    වහනයක් පාරට දැම්මම කීදෙනෙකුට බනිනවද. මේ න්‍යාය ඔලුවේ තියාගන්න ඕනේ.