කුණු වතුර යවන්න වෙනම වලක් තියනව (පොඩි). එය කාලයක් ගියමා වතුර බහින්න්නේ නැති තත්වෙට ඇවිත් තියෙන්න ( දීර්ඝ කාලීනව සබන් වතුර යන නිසා කියලා කට්ටිය කියන්නේ)
කුණු වතුරත් ටොයිලට් වලට යවන්න බැරිද ? ඒක හොඳට හදලා තියන නිසා (ලොකුවට) ගලි බවුසරයක් දාල මාස 6 කට වරක් ඇද්දත් කමක් නෑ.
ඔයාලගේ මේ කුණු වතුර ප්‍රශ්නේට ලබාදී ඇති විසඳුම මොකද්ද ?