කුණු වතුර යවන ගැටළුව

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කුණු වතුර යවන්න වෙනම වලක් තියනව (පොඩි). එය කාලයක් ගියමා වතුර බහින්න්නේ නැති තත්වෙට ඇවිත් තියෙන්න ( දීර්ඝ කාලීනව සබන් වතුර යන නිසා කියලා කට්ටිය කියන්නේ)

    කුණු වතුරත් ටොයිලට් වලට යවන්න බැරිද ? ඒක හොඳට හදලා තියන නිසා (ලොකුවට) ගලි බවුසරයක් දාල මාස 6 කට වරක් ඇද්දත් කමක් නෑ.

    ඔයාලගේ මේ කුණු වතුර ප්‍රශ්නේට ලබාදී ඇති විසඳුම මොකද්ද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    toilet pit eke ganda smell ekak enawa. uba kunu wathura ekata harewwama e bata walin e ganda enawa anith paththata :)

    commode wala oya ganda enne neti wenna block karanna tamai commmode eke wathura tiyenne, eka naha kiyanne ara ganda udata enawa.

    anika nikan wathura gihin oka toilet pit overflow unot eeta wada karadarai, eeta wada hodama wede wiyadam karala ara wala loku karana eka nattam wena walak kapala wathura divert karana eka :)
     
    thank you machan. valuable comment. ape walawal kepuwa gaman yatin wathura enawa bang hema thenama ulpath. toilet wala gawa harannath be. hena wiyadamak yana seen ekak nisa thama kalin widiyata wath beluwe. den eka hari yanne ne wage
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපේ වෙනම වලක් කපල කොන්ක්‍රීට් කැට දාල කොන්ක්‍රීට් පියනකින් වහල තියෙන්නෙ. සින්ක් වල වතුර යන්නයි, බාත්රූම් එකේ වතුර යන්නයි ඒ වගේ වලවල් දෙකක් තියෙනවා. උතුරන්නෙ නෑ.
    ටොයිලට් වලට සෙට් කරන්න යන්න එපා. බට දිගේ අනික් පැත්තට වලේ ගඳ, ගෑස් එහෙම ගේ ඇතුලට එයි. ටොයිලට් බට මහතට දාලා water seal තියල තියෙන්නෙ එහෙම නොවෙන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපෙට් ඔය ප්‍රශ්නේ වලවල් 2 කපල තියෙනවා එත් මාස 6 න වගේ අදින්න ඕනේ
    තෙල් වගේ බැදිලා වලේ අම්බානක වතුර බහින්නේ නැ පොඩ්ඩක්වත්
     
    • Like
    Reactions: akunad

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    දැනට වතුර බහින වල බැදල තියෙන්නෙ මොනව වලින්ද...
    බොලොක් ගල් වලින් බැදපු එකක් නම් වලේ වතුර ටික ඉහල ඇතුල් පැත්ත සුද්ද කරන්න...
    පොලෙවෙන් පස් අයින් කරන්න අඩියක් යටට...
    තෙල් වලට වෙන දෙයක්... කාබන් බැදෙනවා...
     
    • Like
    Reactions: akunad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    අපේ නම් පාරෙ කානුවට හරවල තියෙන්නෙ. පාරෙ කානු කපල නැද්ද? 😕
     
    Last edited:
    • Sad
    Reactions: Plusky

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කුණු වතුර යවන්න වෙනම වලක් තියනව (පොඩි). එය කාලයක් ගියමා වතුර බහින්න්නේ නැති තත්වෙට ඇවිත් තියෙන්න ( දීර්ඝ කාලීනව සබන් වතුර යන නිසා කියලා කට්ටිය කියන්නේ)

    කුණු වතුරත් ටොයිලට් වලට යවන්න බැරිද ? ඒක හොඳට හදලා තියන නිසා (ලොකුවට) ගලි බවුසරයක් දාල මාස 6 කට වරක් ඇද්දත් කමක් නෑ.

    ඔයාලගේ මේ කුණු වතුර ප්‍රශ්නේට ලබාදී ඇති විසඳුම මොකද්ද ?
    කරන්න පුළුවන් . කුණු වතුර ටොයිලට් වලට සෙට් කරන්න කලින් interceptor manhole (සාමාන්‍යයෙන් දාන්නේ නම් ටෝයිලට් ලයින් එකට) එකක් දැම්මනම් ගඳ එන්නේ නෑ (හැබයි දැන් කාලේ එන එන සින්ක් බාත්රූම් එකේ පොඩි ගලි එහෙම වෝටර් සීල් එහෙම ගඳ එන්න විදියක් නෑ)
    නැත්නම් කුණු වතුර වලට යන්න කලින් ග්‍රීස් trap එකක් දාන්න ඕන. ( යන වියදම් නම් දන්නේ නෑ)
     
    Last edited:
    • Like
    Reactions: Darkseid and akunad

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    දැනට වතුර බහින වල බැදල තියෙන්නෙ මොනව වලින්ද...
    බොලොක් ගල් වලින් බැදපු එකක් නම් වලේ වතුර ටික ඉහල ඇතුල් පැත්ත සුද්ද කරන්න...
    පොලෙවෙන් පස් අයින් කරන්න අඩියක් යටට...
    තෙල් වලට වෙන දෙයක්... කාබන් බැදෙනවා...

    denata thiyenne concrete walalu 3 dala hada hadapu walak. eka pirenawa bang wathura bahinne ne
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    නුසුදුසුයි. ටොයිලට් වලේ ඉන්න , මල ද්‍රව්‍ය විිිිිිිිිිිිිිියෝජනය කරන ක්ෂුද්‍රජිවින් විනාශ වෙලා යන්න පුලුවන්. ඒකෙන් දිර්ඝකාලිනව හානියක් වෙනවා.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අපෙට් ඔය ප්‍රශ්නේ වලවල් 2 කපල තියෙනවා එත් මාස 6 න වගේ අදින්න ඕනේ
    තෙල් වගේ බැදිලා වලේ අම්බානක වතුර බහින්නේ නැ පොඩ්ඩක්වත්

    Adinna 5000 wage yanawa neda eka parakata ?