කුණු හොර ගෙඩියෝ

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    කුණු හොර ගෙඩියෝ

    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ :baffled::frown::lol::lol::lol:

    පිළියන්දල - කරදියාන:
    මරා එනකොට - 2005
    karadiyana2005.jpg

    මරා යනකොට - 2015
    karadiyana2014.jpg

    මීතොටමුල්ල:
    මරා එනකොට - 2005
    meethotamulla2005.jpg

    මරා යනකොට - 2015
    meethotamulla2015-01.jpg

    මුතුරාජවෙල:
    මරා එනකොට - 2005
    muthurajawela2005.jpg

    මරා යනකොට - 2015
    muthurajawela2014.jpg

    කැලණිය - මානෙල්ගම:

    මරා එනකොට - 2005
    manlgamakelaniya2005.jpg

    මරා යනකොට - 2015
    manlgamakelaniya2015-01.jpg
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගොනෝ ඔය බයියෝ නෙමෙයි.ඔය මිනිස්සු බයයි කුණු ටොන් ගණන් දාලා මීතොටුමුල්ල වගේ උන්ගේ ගමටත් වෙයි කියලා.උබ කැමතිද පත කුණු කන්දක් උබේ ගේ තියෙන පළාතේ තියෙනවට?උබට 24 hours ඉන්න වෙන්නේ මෙහෙම තමා.

    18033010_1309482595786561_1968113256103164649_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙනත්දාන්න එපා කියන්නේ මනුස්සයෝ කුණුගොඩක් නාය ගිහින් මිනිස්සු මැරුණ හින්ද අනාගතේ උන්ගේ ළමයින්ටත් එහෙම නොවෙනවා දකින්න නෙ. ඕක නායගියේ නැත්තන් ඔහොම විරෝධයක් එන්නේ නෑ. නැතුව මේ බයියෝ ආණ්ඩුවට විරුද්දව මහින්දට සපෝට් එකට කරන කෑගැහිල්ලක් නෙවේ ඔය.

    උඹට මොකක් උනත් බයියෝ ටෝය්යෝ කියල මිනිස්සු බෙදල මහින්දට බනින්න තියේ නං ඊට වඩා දෙයක් නෑ නෙ.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මීට කලින් කුණු කදු කඩන් වැටිලා මිනිස්සු 20-30 මැරුණද?මේ UNP වහල්ලුන්ට කොමන් සෙන්ස් ගෑවිලාවත් නැහැ:lol:.මොකක් හරි දෙයක් උන් ගමන් ගිය ආණ්ඩුව අල්ලගන්නවා..මෝඩ හැත්ත.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෙනත්දාන්න එපා කියන්නේ මනුස්සයෝ කුණුගොඩක් නාය ගිහින් මිනිස්සු මැරුණ හින්ද අනාගතේ උන්ගේ ළමයින්ටත් එහෙම නොවෙනවා දකින්න නෙ. ඕක නායගියේ නැත්තන් ඔහොම විරෝධයක් එන්නේ නෑ. නැතුව මේ බයියෝ ආණ්ඩුවට විරුද්දව මහින්දට සපෝට් එකට කරන කෑගැහිල්ලක් නෙවේ ඔය.

    උඹට මොකක් උනත් බයියෝ ටෝය්යෝ කියල මිනිස්සු බෙදල මහින්දට බනින්න තියේ නං ඊට වඩා දෙයක් නෑ නෙ.

    මූ එක්කෝ දෙමළෙක්.නැත්නම් හම්බයෙක්.බයියෝ,ටෝයියෝ කිය කිය මේකේ උන්ව කොටවනවා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Aiyo mother lanka became a garbage dump under our grate supreme leader Maharajano
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    This government had de balls to accept tht they did little to eliminate de garbage dump at Meethotamulla...wht did de folks who ruled de country for de last 10yr had to say..they first found gaps in de astrology then blame tgt they allocated money with de aid of world bank to take de trash on a train ride to putlam after reveling yht EIA was not approved n World bank put a tab on de project till EIA approva...l now they have resorted to provoke ppl against gov
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    මරා ගෙදර යැව්වේ එකනේ වේසිගේ පුතෝ :lol: දැන් කුනු දාන්නේ තෝගේ ගෙදරටද? දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    අනික තොගේ අම්මගේ හොර මිනිහට 2017 mercedes maybach s600 පදින්න මිලියන් 600යි. මීතොටමුල්ල පවුල් පිටින් වැලලුන මිනිස්සු සේරටම මිලියන් 3යි :lol:

    2-Cars-for-President-Sirisena-.jpg

    හැම පකටම ගුගල් earth උස්සන් එනවා රේදේදේ රෙවිලා කට උත්තර නැති උනාම. ගුගල් earth උස්සන් ආවට වැඩක් නෑ පකෝ මරා දැන් නෑ :lol: ගුගල් earth වලින් බලහන් උබේ අම්මාගේ උත්තේ visit counter එක සේරටම කලින්. ගු කොතේ ගූ කන බල්ලා :lol:
     
    • Like
    Reactions: marvin silva

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ȜMA X;21500572 said:
    මරා ගෙදර යැව්වේ එකනේ වේසිගේ පුතෝ :lol: දැන් කුනු දාන්නේ තෝගේ ගෙදරටද? දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    අනික තොගේ අම්මගේ හොර මිනිහට 2017 mercedes maybach s600 පදින්න මිලියන් 600යි. මීතොටමුල්ල පවුල් පිටින් වැලලුන මිනිස්සු සේරටම මිලියන් 3යි :lol:

    2-Cars-for-President-Sirisena-.jpg

    හැම පකටම ගුගල් earth උස්සන් එනවා රේදේදේ රෙවිලා කට උත්තර නැති උනාම. ගුගල් earth උස්සන් ආවට වැඩක් නෑ පකෝ මරා දැන් නෑ :lol: ගුගල් earth වලින් බලහන් උබේ අම්මාගේ උත්තේ visit counter එක සේරටම කලින්. ගු කොතේ ගූ කන බල්ලා :lol:

    එකනේ නේද මචං
    බලපන් මුන්ට මරගේ අගේ තාම තේරෙන්නේ නැනේ
    මාරව අයෙත් ගේමු මචන්
    මාර අවොත්නම් කුනුටික අපිට හරි කන්න බැරියයි නේද මචන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    එකනේ නේද මචං
    බලපන් මුන්ට මරගේ අගේ තාම තේරෙන්නේ නැනේ
    මාරව අයෙත් ගේමු මචන්
    මාර අවොත්නම් කුනුටික අපිට හරි කන්න බැරියයි නේද මචන්

    උඹ පැටියා කාලේ කොහෙද හිටියේ මචං? :lol: මරෙක්ගේ පයියක් නෙමේ ඕයි කියලා තියෙන්නේ. තමුසේට ගෙදර උන් පුන්නක්කුද කන්න දෙනනේ? :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ȜMA X;21500572 said:
    මරා ගෙදර යැව්වේ එකනේ වේසිගේ පුතෝ :lol: දැන් කුනු දාන්නේ තෝගේ ගෙදරටද? දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    අනික තොගේ අම්මගේ හොර මිනිහට 2017 mercedes maybach s600 පදින්න මිලියන් 600යි. මීතොටමුල්ල පවුල් පිටින් වැලලුන මිනිස්සු සේරටම මිලියන් 3යි :lol:

    2-Cars-for-President-Sirisena-.jpg

    හැම පකටම ගුගල් earth උස්සන් එනවා රේදේදේ රෙවිලා කට උත්තර නැති උනාම. ගුගල් earth උස්සන් ආවට වැඩක් නෑ පකෝ මරා දැන් නෑ :lol: ගුගල් earth වලින් බලහන් උබේ අම්මාගේ උත්තේ visit counter එක සේරටම කලින්. ගු කොතේ ගූ කන බල්ලා :lol:
    :eek::eek::eek::eek::eek:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ȜMA X;21500572 said:
    මරා ගෙදර යැව්වේ එකනේ වේසිගේ පුතෝ :lol: දැන් කුනු දාන්නේ තෝගේ ගෙදරටද? දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    අනික තොගේ අම්මගේ හොර මිනිහට 2017 mercedes maybach s600 පදින්න මිලියන් 600යි. මීතොටමුල්ල පවුල් පිටින් වැලලුන මිනිස්සු සේරටම මිලියන් 3යි :lol:

    2-Cars-for-President-Sirisena-.jpg

    හැම පකටම ගුගල් earth උස්සන් එනවා රේදේදේ රෙවිලා කට උත්තර නැති උනාම. ගුගල් earth උස්සන් ආවට වැඩක් නෑ පකෝ මරා දැන් නෑ :lol: ගුගල් earth වලින් බලහන් උබේ අම්මාගේ උත්තේ visit counter එක සේරටම කලින්. ගු කොතේ ගූ කන බල්ලා :lol:

    Patta katgawa machan. Uba kiuwe aruta kane agili gahaganama. Me huttala hithan ine kanda bimata awet mahinda handa kiyala. 2015 idan mona uttatada kunu damme ehenam mahinda dapu than walata.sakkili ban mun. Ata deka hapagena ammage redde ringane okun ban.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එකනේ නේද මචං
    බලපන් මුන්ට මරගේ අගේ තාම තේරෙන්නේ නැනේ
    මාරව අයෙත් ගේමු මචන්
    මාර අවොත්නම් කුනුටික අපිට හරි කන්න බැරියයි නේද මචන්

    මහින්ද ආයේ ඕන නෑ උබත් ඔය රනිල්ගේ පොල්ල ලොවන එක නවත්තපන්.වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන් එක එක දේශපාලුවොන්ට මුට්ටි අල්ලන්නේ නැතුව.:frown:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ȜMA X;21500572 said:
    මරා ගෙදර යැව්වේ එකනේ වේසිගේ පුතෝ :lol: දැන් කුනු දාන්නේ තෝගේ ගෙදරටද? දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    අනික තොගේ අම්මගේ හොර මිනිහට 2017 mercedes maybach s600 පදින්න මිලියන් 600යි. මීතොටමුල්ල පවුල් පිටින් වැලලුන මිනිස්සු සේරටම මිලියන් 3යි :lol:

    2-Cars-for-President-Sirisena-.jpg

    හැම පකටම ගුගල් earth උස්සන් එනවා රේදේදේ රෙවිලා කට උත්තර නැති උනාම. ගුගල් earth උස්සන් ආවට වැඩක් නෑ පකෝ මරා දැන් නෑ :lol: ගුගල් earth වලින් බලහන් උබේ අම්මාගේ උත්තේ visit counter එක සේරටම කලින්. ගු කොතේ ගූ කන බල්ලා :lol:

    6420847.gif

    ගනන් ගන්න එපා මචන්...
    1500/= සෙට් එකක් ආයෙම බස්සල වගේ.. අද ඉඳල.
    කයිය විතරයි..
    මීතොටමුල්ලට අර දෙනව කිව්ව ගංවතුර ආධාරත් තාම නැහැ..
    ඉතින් නාය ගිය අයට වන්දි ලබන කපේ තමයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA