කුණු

Dignheart

Member
May 26, 2016
304
29
0
ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක්

අක්කර 200 වපසරියක සියලුම ජනතව ඉවත් කරනවා. වන්දි සහිතව ඉවත් කරනවා. උද්ගෝෂණ කලාට කමක් නැහැ. මොකද ඒ දවස් වල අධිවේගී මාර්ග තනනකොටත් මිනිස්සු විරෝදතාවයන් පල කළා නේ.

අක්කර 200 ක් වපසරියක් සහිතව අඩි 900 1500 අතර උසට තාප්ප ගලා වට කරනවා. පොලවට අඩි 25000 දක්වා ගබුරට හාරනවා. කුණු ලොරි එන්න වේල්ලක් වගේ තාප්පෙට උඩින් ඇවිත් කුණු බහැර කරන්න ක්‍රමයක් හදනවා.

මේ 50KG තුල ඇති අදහසයි


නියමයි කොල්ලො තොගේ මොලේට කොහෙන්ද බං මෙහෙම අදහස් එන්නෙ. පංකාදුයි. කුණු වල පිරුණම උතුරු කොරියාවේ පොඩි එකාට කියල මිසයිලයක් ගහමු වලට. වන් ෂොට් කුණු ප්‍රශ්නෙ ක්ලෝස්
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බූරුවො ඔහොම හාරල දැම්මාම භූගත ජලය දූශණය වෙනව මී හරකො තෝ කාපං ඊට වඩා ලේසියි :baffled: :baffled:
රනිල්ට කිව්වාම මොකෑ මේ ගැන කිව්වෙ ? :baffled: :baffled: