කුණු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක්

අක්කර 200 වපසරියක සියලුම ජනතව ඉවත් කරනවා. වන්දි සහිතව ඉවත් කරනවා. උද්ගෝෂණ කලාට කමක් නැහැ. මොකද ඒ දවස් වල අධිවේගී මාර්ග තනනකොටත් මිනිස්සු විරෝදතාවයන් පල කළා නේ.

අක්කර 200 ක් වපසරියක් සහිතව අඩි 900 1500 අතර උසට තාප්ප ගලා වට කරනවා. පොලවට අඩි 25000 දක්වා ගබුරට හාරනවා. කුණු ලොරි එන්න වේල්ලක් වගේ තාප්පෙට උඩින් ඇවිත් කුණු බහැර කරන්න ක්‍රමයක් හදනවා.

මේ 50KG තුල ඇති අදහසයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ මන්දා බන්.ඔතන ඉන්න උන් කුණු දානවටත් කැමති නැහැ.කුණු අයින් කරනවටත් කැමති නැහැ,උන්ව එතනින් අයින් කරනවටත් කැමති නැහැ.විපතක් උනහම එනවා රෙද්ද උස්සගෙන..ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අක්කර 200ක් තියනවනම් කැලේ කපනවද බන් ගම්මාන හදන්න. ඔකට එකම විසදුම මූදෙන් ගොඩ කරන එක. කල්පිටිය පැත්තේ දූපත් අල්ලලා, බත්තලන් වලින් කොලඹ කුනු අරන් ගිහින් දූපත් ගොඩ කලානම් ආයේ කිසි කේස් එකක් නැ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක්

    අක්කර 200 වපසරියක සියලුම ජනතව ඉවත් කරනවා. වන්දි සහිතව ඉවත් කරනවා. උද්ගෝෂණ කලාට කමක් නැහැ. මොකද ඒ දවස් වල අධිවේගී මාර්ග තනනකොටත් මිනිස්සු විරෝදතාවයන් පල කළා නේ.

    අක්කර 200 ක් වපසරියක් සහිතව අඩි 900 1500 අතර උසට තාප්ප ගලා වට කරනවා. පොලවට අඩි 25000 දක්වා ගබුරට හාරනවා. කුණු ලොරි එන්න වේල්ලක් වගේ තාප්පෙට උඩින් ඇවිත් කුණු බහැර කරන්න ක්‍රමයක් හදනවා.

    මේ 50KG තුල ඇති අදහසයි

    අඩි 25000ක් හරුවම අපි ලෝකේ අනිත් පැත්තෙන් මතු වේවි නේද :sorry::eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩි 25,000 ක් යටට හාරන්න :baffled:
    මූ හදන්නේ රට ගිල්ලන්න. අනික ගොඩ ගන්න පස් අරන් කටේ ඔබා ගන්නයැ. යුරේකා යුරේකා සීන් එක මූට අමතක වෙලා. කුනු පුරවන්න වල කැපුවම ඒ පරිමාවම පස් උඩට එනවා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මූ හදන්නේ රට ගිල්ලන්න. අනික ගොඩ ගන්න පස් අරන් කටේ ඔබා ගන්නයැ. යුරේකා යුරේකා සීන් එක මූට අමතක වෙලා. කුනු පුරවන්න වල කැපුවම ඒ පරිමාවම පස් උඩට එනවා.

    බුවාගේ මොලේ තියෙන්නේ සිරිකොතෙනේ,එකයි අවුල.. :P

    සිරිකොතේ වලන් හෝදන ගමන් එන idea :(

    පව් අනාත ජිවත
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුවාගේ මොලේ තියෙන්නේ සිරිකොතෙනේ,එකයි අවුල.. :P

    සිරිකොතේ වලන් හෝදන ගමන් එන idea :(

    පව් අනාත ජිවත
    සා-ගල ද දන්නේ නැ අයිඩියා එක දුන්නේ. :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වෙන රටවලට කුණු කියන්නේ සම්පතක්. biodegradable කුණු compost කරනව. plastic and other non biodegradable materials කොටසක් recycle කරනව ඉතුරු ඒවගෙන් diesel හදනව එහෙමත් නැත්තන් thermal energy හදනව. අපේ උන් කුණු කදු ගොඩ ගහගෙන ගඳ ගහ ගහ උඩ බලන් ඉන්නව.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    menna me wage ekak hadanna one.

    ecomaine_processdiagram.gif
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    oka karanwata wada hoda nadda bun recyling plants athi karana eka. Kunu bahara karana minissungen salli aragena hari kamak na mekata hoda solution ekak denawa nam.

    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නෑ බං උඹ හිතන විදියනේ ඕක. ඒත් ඕක ප්‍රායෝගික නෑ. ගෙදරක වලක් කපල කුනු දාන එකයි නගරයක කුනු එකතු කරන එකයි දෙකක්. කරන්න ඕන කුනු ගොඩ ගහගන්න එක නෙමෙයි ප්‍රතිචක්‍රීකරනයෙන් වෙනත් ප්‍රයෝජන වලට අරගන්න එක.

    ඒක තමයි එකම විසඳුම. වෙන මොන දේ කරත් අවුරුදු 10 කින් 15 කින් 20කින් හෝ 50කින් ආයෙත් ඔය ප්‍රශ්නෙම එනව
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න මේව තමයි වෙන්න ඕන :yes:

    වෙන රටවලට කුණු කියන්නේ සම්පතක්. biodegradable කුණු compost කරනව. plastic and other non biodegradable materials කොටසක් recycle කරනව ඉතුරු ඒවගෙන් diesel හදනව එහෙමත් නැත්තන් thermal energy හදනව. අපේ උන් කුණු කදු ගොඩ ගහගෙන ගඳ ගහ ගහ උඩ බලන් ඉන්නව.

    menna me wage ekak hadanna one.

    ecomaine_processdiagram.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න මේව තමයි වෙන්න ඕන :yes:
    මේක තමයි මචන් දැන් අලුතෙන් කරදියාන කරන්නේ. නමුත් මීතොට මුල්ලට දැන් මේක සාර්තක නැ. මෙහෙම කරන්න පුලුවන් අලුත් කුනු විතරයි. මීතොට මුල්ලේ තියෙන්නේ ඩිග්‍රේඩබල් ඔක්කොම පස් වෙච්ච පොලිතින් එක්ක කුනු. ඒක හයි හීට් බර්න් කරන්න වෙන්නේ. එකෙන් ටර්බයින් දුවවන්න බැ. වෙනම ගැස් එකක් ගහලා බර්න් කරන්න වෙන්නේ. අලුතෙන් මීතොරමුල්ලට කුනු නොදා, තියන කුනු ටික ඉවත් කරන්න තම වෙන්නේ. ඒකට තමයි අර දූපට‍්රහ් සීන් එක සාර්තක වෙන්නේ. ආයේ කුනු ගොඩ ගැහුවොත් වෙන්නේ දිගටම එක්කහු වෙන එක විතරයි. එක්කාසු උනාට පස්සේ රිසයිකල් කරන්න බැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    ඔන්න මහින්ද ලොක්කට දෙනවා නං චන්ද පොරොන්දු

    අපි බලේට ආවම චිනාගේ පොර්ට් සිටිය නවත්තනවා. ගොඩකරපු ඉඩම කුණු දාන්න ගන්නව අපේ හාන්දුරුවනේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක තමයි මචන් දැන් අලුතෙන් කරදියාන කරන්නේ. නමුත් මීතොට මුල්ලට දැන් මේක සාර්තක නැ. මෙහෙම කරන්න පුලුවන් අලුත් කුනු විතරයි. මීතොට මුල්ලේ තියෙන්නේ ඩිග්‍රේඩබල් ඔක්කොම පස් වෙච්ච පොලිතින් එක්ක කුනු. ඒක හයි හීට් බර්න් කරන්න වෙන්නේ. එකෙන් ටර්බයින් දුවවන්න බැ. වෙනම ගැස් එකක් ගහලා බර්න් කරන්න වෙන්නේ. අලුතෙන් මීතොරමුල්ලට කුනු නොදා, තියන කුනු ටික ඉවත් කරන්න තම වෙන්නේ. ඒකට තමයි අර දූපට‍්රහ් සීන් එක සාර්තක වෙන්නේ. ආයේ කුනු ගොඩ ගැහුවොත් වෙන්නේ දිගටම එක්කහු වෙන එක විතරයි. එක්කාසු උනාට පස්සේ රිසයිකල් කරන්න බැ.

    අලුතෙන් කුණු දාන එක නවත්තල..ඔය තියෙන කුනු කන්ද..ක්‍රම ක්‍රමයෙන් අයින් කරල පොලිතින් සහ ප්ලාස්ටික් වෙන් කරන්න පුලුවන්නේ මචන්. ඒව කරන මැශින් කෝටි ගානක් දීල ගෙනාවත් පාඩුවක් වෙන්නෙ නෑ. එතකොට කෙලින්ම ඉතුරු වෙන්නෙ පොලිතින් ප්ලාස්ටික් ගොඩක් සහ දිරාපත් උන අපද්‍රව්ය..ඔය දෙකම කිසි ගින්නක් නැතුව රීසයිකල් කරන්න පුලුවන්. වියදම සැරයි ප්‍රතිපල දීර්ගකාලීනයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලුතෙන් කුණු දාන එක නවත්තල..ඔය තියෙන කුනු කන්ද..ක්‍රම ක්‍රමයෙන් අයින් කරල පොලිතින් සහ ප්ලාස්ටික් වෙන් කරන්න පුලුවන්නේ මචන්. ඒව කරන මැශින් කෝටි ගානක් දීල ගෙනාවත් පාඩුවක් වෙන්නෙ නෑ. එතකොට කෙලින්ම ඉතුරු වෙන්නෙ පොලිතින් ප්ලාස්ටික් ගොඩක් සහ දිරාපත් උන අපද්‍රව්ය..ඔය දෙකම කිසි ගින්නක් නැතුව රීසයිකල් කරන්න පුලුවන්. වියදම සැරයි ප්‍රතිපල දීර්ගකාලීනයි.
    ඔවට වියදම් කරන්න මද්යම රජය සල්ලි දෙන්නේ නැ බන් එක ආන්ඩුවකවත්. ඊට ලාබයි කුනු කන්ද කඩන් වැටුනම කීයක් හරි දිලා ශේප් වෙන එක. කන බොන දේටත් බදු ගහලා කෙලින රටේ කුනු ප්‍රශ්නෙට කොටි ගනන් වියදම් කරයිද බන්. අනික ඔවලින් කොමිස් ලාබ ගන්න බැ. ලාවට වියදම කවර් වෙන ප්‍රොජෙක්ට්නේ. ලොකුවට මැශින් ගැහුවට ගතමන්ට් නැ. ඉතින් දේශපාලුවොත් මග අරිනවා.