මට ඔය චක්‍ර කතාව තේරුමක් නෑ. පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද?තුන් වෙනි ඇහැ කියන්නේ 6 වෙනි ප්‍රධාන චක්‍රයටනේ, ඕක හරි විදිහට කරන අර පිලිවෙලින් මුලාධාර චක්‍රය ඉදන් නේද විවෘත කරන් කුන්ඩලනී ශක්තිය උඩට ගන්නේ?
අර දාපු බල හම්බුනේ මොන චක්‍රය විවෘත කරලද?
මට ඔය චක්‍ර කතාව තේරුමක් නෑ. පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද?තුන් වෙනි ඇහැ කියන්නේ 6 වෙනි ප්‍රධාන චක්‍රයටනේ, ඕක හරි විදිහට කරන අර පිලිවෙලින් මුලාධාර චක්‍රය ඉදන් නේද විවෘත කරන් කුන්ඩලනී ශක්තිය උඩට ගන්නේ?
අර දාපු බල හම්බුනේ මොන චක්‍රය විවෘත කරලද?
මට ඔය චක්‍ර කතාව තේරුමක් නෑ. පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද?
Yakku kula thiyenawa da ?
ඔයාගේ මතය හරි වෙන්න පුළුවන් කියලා හිතනවා.චක්‍ර ගැන කිව්වේ ඕක ගැන බහුතර මිනිස්සු පිලිගත් මතය ඕක නිසා, එනර්ජි බොඩි එකේ ප්‍රධාන ශත්කි මධ්‍යස්ථාන චක්‍ර කියලා හදුන්වලා ඒ ශක්ති මධ්‍යස්ථාන වල ශක්තිය පාලනය කිරීම මගින් විවිධ දේවල් කිරීම කියලනේ ඕක කරන ලන්කාවේ ගුරාලා කියන්නේ
ඔතන මගේ අදහස සම්පූර්න වෙනස්, මන් කියන්නේ ඕකත් consciousness (සිහිය) වර්ධනය කර ගැනීමේ අදියර 7 විදිහට, just my personal opinion idk idk

ඔයාගේ මතය හරි වෙන්න පුළුවන් කියලා හිතනවා.
ඒත් බොඩි එකේ ශක්ති ගැලිම පාලනය කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.
එතකොට ඇයි මස මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නැ කියන්නෙ, එකත් ප්‍රාන ගාත නෙ
ඉස්කෝලෙ යන කාලෙ tournament ගියපු එකෙක් බන් මම.ආසාවට වත් චෙස් ඇදපු නැති එකෙක්![]()
තම්බින්ට සිංහල තේරෙන්නේ නෑ කියන්නේ ඕකනේ. චෙස් මගුලක් ගැන නෙමෙයි මම කියන්නේ අරූ මස් කෑවත් මැල්ලුම් කෑවත් එකම ප්‍රාණ ඝාතය කියල කියන එක උබ උඩ දාපු එකට කිවුවේඉස්කෝලෙ යන කාලෙ tournament ගියපු එකෙක් බන් මම.දිස්ත්‍රික් මට්ටමේ පාසැල් සහතිකයකුත් තියෙනවා. මේ page එකේ 1ත් 30ත් අතර මගේ නම තියෙනවා. https://chess-results.com/tnr1145409.aspx?lan=1
ඔය ස්නායු එකතු වෙන තැන් හතක් කියලා යෝග වල කියන්නේචක්ර ගැන කිව්වේ ඕක ගැන බහුතර මිනිස්සු පිලිගත් මතය ඕක නිසා, එනර්ජි බොඩි එකේ ප්‍රධාන ශත්කි මධ්‍යස්ථාන චක්‍ර කියලා හදුන්වලා ඒ ශක්ති මධ්‍යස්ථාන වල ශක්තිය පාලනය කිරීම මගින් විවිධ දේවල් කිරීම කියලනේ ඕක කරන ලන්කාවේ ගුරාලා කියන්නේ
ඔතන මගේ අදහස සම්පූර්න වෙනස්, මන් කියන්නේ ඕකත් consciousness (සිහිය) වර්ධනය කර ගැනීමේ අදියර 7 විදිහට, just my personal opinion idk idk
දෙසිය demonology වල තියෙනවා ඇතුල් පන්තිය/ පිට පන්තිය කියලා, ඇතුල් පන්තියේ උන්ව බන සීන් දාලා බය කරන්න පුලුවන්, පිට පන්තියේ උන්ව බැහැ කියලා කියන්නේ
පිට පන්තියට එන්නේ ආගමික මත නොදරපු හෝ වෙන ආගම් වල ඉදලා මැරිලා යක්කු වුන උන්
------ Post added on Mar 31, 2025 at 9:22 PM
ඔය ස්නායු එකතු වෙන තැන් හතක් කියලා යෝග වල කියන්නේ
ඔන්න ඕක තේරුම් අරගෙන භාවනා කරනවා නම් සෑහෙන ප්‍රයෝජන ලබන්න පුළුවන්. නිවන් දකින්න හිතාගෙන භාවනා කරන අය බොහෝවිට ඔලුව අවුල් කරගන්නවාඔය සෙන් වලත් තියේ අමුතු භාවනා ක්‍රම ගොඩක්.. එක එක techniques.. philosophies.. ඔක්කොම කැරකිලා එන්නේ අන්තිමට ලෞකික අරමුනක සිත එකග කරගන්න, ඒ ධ්‍යාන මට්ටම් වල අදාල චයිතසික වලින් ප්‍රයෝජන ගන්න @හෙළයෙක්
ඔන්න ඕක තේරුම් අරගෙන භාවනා කරනවා නම් සෑහෙන ප්‍රයෝජන ලබන්න පුළුවන්. නිවන් දකින්න හිතාගෙන භාවනා කරන අය බොහෝවිට ඔලුව අවුල් කරගන්නවා
කියන්න,අහගෙන ඉන්නේ ....නැත්තං දැනගන්න මුකුත් තියනවද ?
ඔතන ආර්ය අස්ථාංගික මාර්ගයේ සම්මා සමාධිය සමහරු interpret කරනවා ලෞකික ධ්යාන ලැබීම වසයෙන්.. ඒත් පෘටක්ජන කෙනා සමථය වඩන අරමුන අල්ලගන්නේ අවිද්යාවෙන් නිසා එතෙන්දි ලබාගන්න පුලුවන් අනරිය ධ්යාන විතරයි, ආර්ය ධ්යාන වඩන්න අනාගාමි හෝ අරිහත් වෙන්න ඕනේ කියලා තමයි ඕවා ගැන ප්‍රවීන අය කියන්නේ (ඒතෙන්දි ඡානඅංග වෙනුවට බොජ්ජන්ග or som ඇති වෙන්නේ I can't remember)
ඒ ඇර සම්මා දිට්ටිය නැතුව අනිත් ආර්ය අස්ටාංගික අංග එක චිත්ත වීතියක පහල වෙන්නැහැ මාර්ග සිතකදි, සෝවාන් මාර්ග සිතේදි, සම්මා දිට්ටිය සමගම තමයි ඉතුරු ආර්ය අස්ටාංගික අංගත් ඇති වෙන්නේ ඒ නැතුව සම්මා සමාධිය ඇති වෙලා ඉතුරු ඒවා ඇති වෙන්නැහැ
අනිත් ප්‍රස්නේ විදර්සනාව වඩද්දිත් ගොඩක් අය, ත්‍රිලක්සනයට තේරුම් පනවලා අවිද්යාව නිසා පවතින බාහිර ලෝකයේ ඒ කලින් ත්‍රිලක්සනය කියලා ඩිෆයින් කර ගත්ත ප්‍රොපර්ටිස් හොයන එක කරන්නේ, ඉතින් අනිත්යයි, දුක්කයි, අනාත්මයි ගගා දිගු කාලයක් යද්දි ට්‍රැක් පනින එක සාදාරනයි
බුද්ධත්වයට පත්වීම (බුදුබව ලැබීම) කියන්නේ මොකක් ද සරලව?කියන්න,අහගෙන ඉන්නේ ....නැත්තං දැනගන්න මුකුත් තියනවද ?
බුද්ධත්වයට පත්වීම (බුදුබව ලැබීම) කියන්නේ මොකක් ද සරලව?
මම ස්වාමින්වහන්සේ නමක් එක්ක නිතර ඔය වගේ දේවල් සාකච්චා කරනවා. උන්වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ වඩපු භාවනාව අපි හුගක් අය හිතාගෙන ඉන්න විදිහේ එකක් නෙමෙයි. උන්වහන්සේ එළඹී සිටි සිහියෙන් කල්පනා කරලා අන්තිමට එළඹුන දැඩි නිගමනයක් ලු බුදුබව කියල කියන්නේඕකට ලෞකික උත්තරයක් දෙන්න හරියටම දන්නැහැ මන්, කොහොම හරි පෘථක්ජන අය වගේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් stages පාස් කරන්නැහැ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙද්දි මන් දන්න විදිහට
උන්වහන්සේ එළඹී සිටි සිහියෙන් කල්පනා කරලා අන්තිමට එළඹුන දැඩි නිගමනයක් ලු බුදුබව කියල කියන්නේ