කුන්ඩලීනි ශක්තිය help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කුන්ඩලීනි ශක්තිය help

    මුල ඉදල කොහොමද කරන්නෙ?
    කොච්චර කාලයක් යනවද​?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ජොයින්ට් එක කොහෙන්ද බං ගත්තේ? හොදට වැඩ කරල වගේ උබට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔය වගේ දේවල් තනියම උත්සහ කරන්නෙ නැතුව ඉන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ගුරුවරයෙක් යටතේ පියවරෙන් පියවර කරන්න ඕන දේවල්. උබට වැරදුනොත් උබට වෙන්නෙ මොකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන පටන් ගනින්.