කුනිස්සෝ අල්ලන්නේ

awanjith

Banned
May 22, 2014
12
15
0
කුනිස්සෝ අල්ලන්නේ

කුනිස්සෝ අල්ලන්නේ ලොකු මාළුන්ගේ බඩවල් ඇතුලේ ඉඳල කියන්නේ ඇත්ත ද ?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
jZ2Gfzj.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බබා තාම මොන්ටිසොරිද?

ඔව් බබා ඔක ඇත්ත..

අයිස්ක්‍රීම් හදන්නේ අයිස්ක්‍රීම් මැන්ගේ නහය මිරිකලා. බොම්බයි මොටයි හදන්නේ සීයගේ රැවුල පාට කරලා..

චීස් හදන්නේ බාර් සබන් කපලා..
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
බබා තාම මොන්ටිසොරිද?

ඔව් බබා ඔක ඇත්ත..

අයිස්ක්‍රීම් හදන්නේ අයිස්ක්‍රීම් මැන්ගේ නහය මිරිකලා. බොම්බයි මොටයි හදන්නේ සීයගේ රැවුල පාට කරලා..

චීස් හදන්නේ බාර් සබන් කපලා..

ඔයා සිංහල උනාට දමිලයෙකු මෙන් පෙනී සිටින, දමිල වේසදාරියෙකු කියන්නේ ඇත්තද?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඔයා සිංහල උනාට දමිලයෙකු මෙන් පෙනී සිටින, දමිල වේසදාරියෙකු කියන්නේ ඇත්තද?
එහෙම කියනවද? මොඩ මූසලයො බන්.. උන්ව කාන්තා නේවාසිකාගාරේක මුර වැඩට හොදා..