කුනුහරුප නෙවෙයි සහො...කියවලාම බලන්න..😥😥😥

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara







    Flavour Of Life ජිවිතයේ රසය

    YidethsStcfieprdlaya uantromn s0fo3eriS:u4e2efd
    ·
    කුනුහරුප නෙවෙයි සහො...කියවලාම බලන්න..
    😥
    😥
    😥

    ඔබ මෙය දැකිය යුතුමයි!!!
    මේ තියෙන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකදි දරුව එළියට ගැනීම පහසු කිරිමට කාන්තා යොනි මාර්ගයට යොදන කැපුම , මැහුම් දැම්මාට පසු පෙනුම. මේ කැපුමට කියන්නේ විටපීය කැපුම (episiotomy) ගොඩක් වෙලාවට මේක කරන්නේ බබා එලියට එන්න ඔන්න මෙන්න තියෙද්දි වේදනාව උපරිමව තියෙද්දි. හිරිවැටෙන්න බෙහෙත් විදිය යුතුයි කැපුමට පෙර. ඒත් සමහර හදිසි අවස්ථාවල හිරි වට්ටවන්නෙ නැතිව කැපුම යොදනවා දරුව ගැන ආදරය වගේම ප්‍රසව වේදනාව නිසා හිරිවට්ටවන්නෙ නැතිව කැපුම යෙදුවත් අම්ම දරන් ඉන්නවා.
    පිරිමි ඔබට හිතන්නවත් බැ.
    මට කියන්න ඔන උනේ ගැහැනියෙක් ගේ සංවේදිම අවයවයක් කපල එලියට ගත්තු ඔබේ හැසිරීම ගැන. ඔව් පිරිමි ඔබේ හැසිරීම.
    තම මවට සලකන් නැති පුතෙක්ද?
    ඔබ තම සහෝදරියට ගරු නොකරන සහෝදරයෙක්ද?
    ඔබ ආදරය යන නම විකුනල කෙල්ලෝ සමග ආතල් එකක් අරං හිමිට ෂේප් වෙන පිරිමියෙක්ද?
    ඔබ බිරිදට බොරු කරන තව කාන්තාවකගේ හැගිම් සමග සෙල්ලම් කරන සෙල්ලක්කාරයෙක්ද?
    ඔබ වැඩපලේ අහිංසක කෙල්ලෝ ඇදට ගන්න මාන බලන ⁣බොස් කෙනෙක්ද?
    පාරේ බස් එකේ යන කෙල්ලෙක්ට නිදහසේ යන්න නොදෙන අසහනෙන් පෙලෙන කෙනෙක්ද?
    දකින දකින කෙල්ල තමන්ට ලිංගික භාන්ඩයක් ලෙස පෙනෙන කෙල්ලෝ ඉන්නෙ ඔබේ ආතල් එකට පමනක් කියල හිතන කොල්ලෙක්ද?
    තමන්ට අවශ්‍ය දේ ඉටු නොවුන තැනදි බඩුව ලේබල් ගසා කෙල්ලව පාගන පිරිමියෙක්ද
    මේ ලිස්ට් එක තව දික් කලෑකි
    පිරිමි ඔබ ගෙන් කාන්තාවකට සිදුවන ඔනම අසාධාරන කරදරයකදි මතකෙ තබාගත යුතු දේ තමයි ඔබව බිහිකල මව ඔබ මේ ලෝකෙට ගෙන්න වින්ද මම උඩ කිව්ව වේදනාව
    මව වගේම ඇයත් කාන්තාවක් බව
    ඇයත් දවසක තම කුස දරුවෙක් හොවන බව
    දරුව වදද්දි පිරිමියට හිතන්නවත් බැරි වේදනාවක් විදින බව
    මම කියන් නැ සැම කෙනාටම ගරු කල යුතු බව ඒත් කාන්තාවකට අසාධාරන බල පැමකදි
    ඒකට විරුද්ධ වෙන්න හේතුවක් ඔබට නැත්නම් මේ හේතුවම හේතුවක් කරගන්න
    මම හිතන් නැ මේ ලිවිමෙන් කවුරු හරි වෙනස් වෙයි කියල ඒත් එකෙක් හරි හිතන විදිහ පොඩි වෙනසක් ඇතිකරගන්නවනම් වටිනාකමක් තියෙයි.....
    #Copied
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Apeth palaweni baba me maase anthimata dina deela thiyenne..wife puduma kapakirimak karanne ban..apita hithannawath baha..wachana naha kiyanna..eyage sugar wadi wela..kana kaama wala idala hamadema wenas karanna una..rice kannema nathitharam.aasa kaaama mukuth kanna baha..anika apita hoyagannth naha (polos wage).matanam hithannawath baha..eth api athare loku awabodayak thiyenawa...mamath godak udau karanawa...
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අනේ බං අම්මටනෙ අපි ආදරේම ඉතින්, ඒවා ගෑණු කේස් වලට අදාල නෑ.. කොහෙවත් ඉන්න කිම්ඹියො කර උඩ තියාගන්නෙ මක්කටෙයි.
    :yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අනේ බං අම්මටනෙ අපි ආදරේම ඉතින්, ඒවා ගෑණු කේස් වලට අදාල නෑ.. කොහෙවත් ඉන්න කිම්ඹියො කර උඩ තියාගන්නෙ මක්කටෙයි.
    :yes::yes::yes:

    Kohewath inna ganu adaalama natha. Mage ammata pamanak garu karami.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: D_Mad