කුනු කුනු කුනු කුනු කුනු

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    කුනු කුනු කුනු කුනු කුනු

    අද ගාල්ලේ කොටුවේදි මේ ආපු වාහනේ අය අයිස් කලා කුනු දලා යන කොට එහෙම කරන්න එපා කියලා අවවාද කරත් ඒ කුණු එතනින් අරන් නොයන්න තරම් කුහකත්වයෙන් නුගත් කමින් පිරිනු අමුනුස්සයෙක් කියලා තමයි මම මේ පොස්ට් එක දාන්නේ...... දැක්කොත් මේ වගේ දේවල් පොස්ට් කරන්න

    49158402_287389498791269_6753051665902862336_n.jpg

    From FB
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ෆොන්නයෝම රටකට ගියාම බලන්න ඕන හැදියාව....... කුණු තියා එක කෙළ බෙට්ටක් පාරේ ගහන්නේ නෑ...... නැහැදිච්චි සිංහලුන්ට ලංකාවේ නිදහස වැඩියි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Come to australia

    ඕස්ට්‍රේලියාවෙත් ඉඳ හිටලා මෙහෙම වෙනවා. 2005 පමණ මා සේවය කල (මෙල්බර්න් හි Dandenong නගරයේ) සමාගමේ අයිතිකාරයාගේ පුතා තමාගේ වාහනයෙන් එලියට සිගරැට් කොටය විසි කරලා ඩොලර් 400ක පමණ දඩයක් කෑවා .

    ලස්සනම වැඩේ, මේ දඩය ලැබීම නොවෙයි.

    මේ වාහනය සමාගමේ වාහනයක් වීම නිසා මේ දඩය සමාගමේ අයිතිකාරයාගේ (තාත්තා ගේ ) නමට ලැබීමයි. මේකාට සිගරට් බීම නිසා ඇති උන ලෙඩක් නිසා rehabilitation program එකකට පවා යවා සිගරට් බීම නවත්වාගත්ත (ලොක්කා එහෙම හිතුවට ඌ නැවැත්තුවේ නැති බව අපි දන්නවා) එකෙක්. ඒක නිසා තාත්තා මේකාව දරු කමෙනුත්, රස්සාවෙනුත් අයින් කරන්න ගියා.
    ඊළඟ ප්‍රශ්නය ඇති උනේ මේ දඩ කොලයේ, මේ වරද සිදු කල ස්ථානය මේකාගේ වයිෆ්ට දැක්කාමයි. මේ කොල්ලාට තවත් කෙල්ලෙක් සමග අනියම් සබඳතාවයක් තියනවා කියලා දැනගෙන වයිෆ් ඩිවෝස් වෙන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් පවුල රැකගෙන හිටපු කාලයකයි මේක සිද්ද උනේ. මේ සිගරට් කොටය විසිකළ ස්ථානය, වැඩ කරන තැන සිට ගෙදර යන පාරේ නොව වැඩ කරන තැන සිට ඒ අනියම් කෙල්ලගේ ගෙදර යන පාරේ තැනක තමයි සිදු වෙලා තිබුනේ. මේ නිසා මේකාට ගෙදර යන්න බැරුව සති ගානක් කාමරයක් කුලියට අරගෙන හිටියා. ඒ කාලයේ අපි හැමෝම මේ සිද්ධිය Murphy's Law එකේ හොඳම එක කියලා තේරුනා.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අද ගාල්ලේ කොටුවේදි මේ ආපු වාහනේ අය අයිස් කලා කුනු දලා යන කොට එහෙම කරන්න එපා කියලා අවවාද කරත් ඒ කුණු එතනින් අරන් නොයන්න තරම් කුහකත්වයෙන් නුගත් කමින් පිරිනු අමුනුස්සයෙක් කියලා තමයි මම මේ පොස්ට් එක දාන්නේ...... දැක්කොත් මේ වගේ දේවල් පොස්ට් කරන්න

    49158402_287389498791269_6753051665902862336_n.jpg

    From FB

    owa monawda bn ape para madde haen kunu goni dala yanne.kunu lorry ekakuth epare yanwa. minisunge buddi matama nam harima pahala thiyenne
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,608
    113
    ඔය ෆොන්නයෝම රටකට ගියාම බලන්න ඕන හැදියාව....... කුණු තියා එක කෙළ බෙට්ටක් පාරේ ගහන්නේ නෑ...... නැහැදිච්චි සිංහලුන්ට ලංකාවේ නිදහස වැඩියි.

    :yes::yes::yes::yes::yes:
    ලංකාවෙ තියෙන්නේ වල්බූරු නිදහසක්.