කුනු_Indian_කාරයෝ

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුහුණ හෝදන්න අත්දෙක හෝදන්න තිබෙන තැනක කකුල් හෝදනවා කියන එක අප්‍රසන්න සිදුවීමක්.
    මේ අප්‍රසන්න සිදුවීම වාර්තා වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.
    එහි පැමිණි ඉන්දීය ජාතිකයෙකු එවැනි අප්‍රසන්න සිදුවිමක නිරතවන ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියට එක්කර තිබෙනවා.
    එය පහතින් දැක්වෙනවා.



    14627886_1313896171985966_278937369_n.jpg
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    appaa...ookun giya thena renawa machan...mata hodata mathakai Bangkok giyaama shops walin indian kaarainta treat karana widiya. satheekata ganan ganne ne Indian kiyala dena gaththaama.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,581
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Not only indian...
    Mama WTC inna kale ape floor eke tibba Malasian Visa office ekak..
    Oke hitapu muslim dial dekak kakul hodanne oya vidiyata sink eke..
    api gemak illala wede nawatta gatta...
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක උට දක්කතන කියන්න ඕන

    ඔතන එකෙක් ඉන්නවා , සිකියුරිටි ගාඩ් කෙනෙක් ලැට් එකේ මොනවද කරන්නෙ බලන්න. ඌට පේන්න කරාද දන්නෙ නෑ.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගිවිසුම ගැහුවාම පාරෙ තියෙන මිනිස් බෙටිත් අයින් කරන්න වෙයි නගර සබාවට :lol::lol: