මුහුණ හෝදන්න අත්දෙක හෝදන්න තිබෙන තැනක කකුල් හෝදනවා කියන එක අප්‍රසන්න සිදුවීමක්.
මේ අප්‍රසන්න සිදුවීම වාර්තා වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.
එහි පැමිණි ඉන්දීය ජාතිකයෙකු එවැනි අප්‍රසන්න සිදුවිමක නිරතවන ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියට එක්කර තිබෙනවා.
එය පහතින් දැක්වෙනවා.