කුප්පිය

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
කුප්පිය





ඔන්න ඉතින් දවසක් අවුරුදු 70 ක විතර පොරක් ශුක්‍රානු පරික්ෂා කර ගන්නේයි කියල ගියාලු දොස්තර කෙනෙක් හම්බවෙන්න.දොස්තර පොඩි කුප්පියක් මේ වයසක පොරට දිල කිව්වා "මේක අද ගෙදර අරන් ගිහින් සාම්පල් එකක් අරන් හෙට එන්න" .
ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම මේ බුවා බෝතලේ ගෙනත් තිබ්බ ඩොකාගේ මෙසේ උඩින් .මලකෙලියයි!! බෝතලේ හිස් :baffled::baffled:
ඩොකාත් අන්දුන් කුන්දුන් වුනා , ඇයි මොකද වුනේ කියල ඇහුව

දොස්තර මහත්තයෝ මෙන්න මෙහෙමයි වුනේ කියල බුවා සීන් එක කියන්න පටන් ගත්තා.

ඉස්සෙල්ලම මම මගේ දකුණු අතින් ට්‍රයි කරා හරි ගියේ නෑ.වමතින් ට්‍රයි කරා ඒත් හරිගියේ නෑ .

ඒපාර මම වයිෆ්ට කතා කරා. එයත් දකුණු අතින් ට්‍රයි කරා. හරි ගියේ නෑ වමතින් ට්‍රයි කරා හරිගියේ නෑ .ඊට පස්සේ එයා කටින් ට්‍රයි කරා. මුකුත් නෑ .

ඊට පස්සේ දත් කුට්ටම ගලවල කටින් ට්‍රයි කරා .ඒත් හරිගියේ නෑ.

කරන්නම දෙයක් නැති තැන අල්ලපු ගෙදර ගෑනු කෙනාට කතා කරා.එයත් අත් දෙකෙන්ම ට්‍රයි කරා.හරි ගියේ නෑ. ඒ පාර එයත් කටින් ට්‍රයි කරා. හරි ගියේ නෑ .

ඩොකා තුෂ්නිම්බුත වෙලා "ඔයා අල්ලපු ගෙදර ගෑනු කෙනගෙනුත් උදවු ඉල්ලුවද ?" ඇහුව:shocked::shocked:

"ඔව් මහත්තයෝ මොනවා කරත් මේ කුප්පියේ මුඩිය ඇරගන්න බැරි වුනානේ " :lol::lol:



පරිවර්තනයකි!! හොඳ නම් ඉතින් කමෙන්ට් එකක් දාල යන්න..:D:D
 
  • Like
Reactions: DIGPRIYANKARA

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031E.gif



    අයියෝ සල්ලි...................