කුප්පි ලාම්පුවො වරෙල්ල...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Umbelatama tamai eliyata ganta wenne eeta passe 😂
    ඕකට හරියන පුක් රජා හිටියා කොලඹ නම්. ඌ අපරාදේ ඊයේ පෙරේදා පැන්ෂන් ගියා. නැත්තම් ඌ පුකේම ලාම්පුව පත්තු කරනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand
    SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා:confused:
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා:confused:
    පොඩි ක්‍රෝනි ලයින් එකක් තියෙනවා. ඒක හරි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    ඉස්සර මුස්ලිම්වරයෙකු අතින් සිංහලෙකුට හේ දෙමළෙකුට වැරදිලාවත් වරදක් නොදැනුවත්වම සිදුවූ අවස්ථාවකදී සිංහලු යටිගිරියෙන් ගිගුලුවේ " දුටු තැන පහරදෙනු" කියලා.. ඒකට දැන්... සිංහලු හැදිලා... ලොකු දෙයක් එක නම්... මේ මනුස්සයා මුස්ලිම්වරයෙකු නොවී නොයෙල් කෙනෙක් උනේ...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා:confused:
    CEB eka legally priority denne eke wada karapu unge lamainta. thiyana education qualification ekata denna puluwan uparima job eka kisima competition ekak nathuwa labenawa..OL thibbath athi laksha ganan padi job sure.

    eeta passe selection board eke inna unge campus or iskola wala giyapu unta unofficially wadi salakili.. contacts walin apu ayatath special salakili labenawa..
    eeta passe thama normal anathayo ganan salaka balanne..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    මෑත කාලේ මිනිස්සුන්ට මතක නැති උනාට ඉස්සර අවුරුද්දකට සෑහෙන්න ගාණක් මිනිස්සු මැරුණ අනතුරක් තමයි කුප්පි ලාම්පුවට පිච්චෙන එක.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මුන්ගෙ මේ කටවල් සේරම, වෙලාවට පඩිය, බෝනස්, අනික් දීමනා අඩුපාඩු නැතුව ලැබෙන නිසානෙ...

    කරන්ට් බිල් ගෙවන්නෙ නැති උන්ගෙ ගාණ, මුන්ගෙ පඩියෙන් අඩුකරන විදිහට සිස්ටම් ගේන්න ඕනෙ...
    එහෙම නැත්තං,
    කරන්ට් තියෙන දවස් ගාණට විතරක් පඩි හැදෙන විදිහට, එහෙම නැත්තං කරන්ට් කැපෙනකොට බෝනස් කැපෙන විදිහට සිස්ටම් එකක් හැදුවනං, ටර්බයින් අතින් කරකෝල හරි කරන්ට් එක දෙයි...
    බිල් ගෙවන්නෙ නැති ඇමතිලගෙ ගෙවල් වල කරන්ට් එක නිකම්ම කැපිල යයි...,
    නෑ කියනවද...??
    mukuth adu karanna ba strike karanawa..
    judge la tax gewanne na kiwwa, doctors lata witharak 35k padi wadi kala, central bank laksha ganan padi wadi karagaththa..
    katawath mukuth karanna ba :lol: gov ekath powerful union ekka happenna ba, strike karapu gaman illanna ona deyak denna wenawa..
    enisa owa nikan talk witharai...
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා:confused:
    Uda putuwalata godakma ganne moratuwa uni eke un. HR, Accounting, Procurement, Management hema reddatama MoraSpirit tamai ganne. Umba Stanford, MIT igenagena joliyata wage lankawata awit apply kalat CEB nam set wenne naa. Me prashne meeta tika kalekata kalin katha kala. passe eka ehemma yata gehuwa.

    IT industry eket issara WSO2 wage companies wala oya scene eka saahenna tibba. Waasanaawata IT industry eka global industry ekak nisa kaluwonta hithena hithena widiyata natanna ba. e nisa den lankawe IT wala oya scene eka issara taram naa.

    Me statement eka dipu gothayath Moratuwe electrical engineering karapu ekek mama danna widiyata. Media, PR, marketting mona huttakwath danne neti Electrical engineer kenek spokesperson kenek unama ohoma tamai.

    anit case eka tamai piya puthu padanama. CEB, SLTB, Petroleum, Airport hema huttema piya puthu padanama kiyala ekak daan, thaaththagen puthaata rajakama denawa wage thaththa weda karapu nisa puthawa hire karana scene ekak tiyenawa.

    me kisi ekakata unions ekakwath meek naa.
     
    • Like
    Reactions: NRTG and raman2

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    මෑත කාලේ මිනිස්සුන්ට මතක නැති උනාට ඉස්සර අවුරුද්දකට සෑහෙන්න ගාණක් මිනිස්සු මැරුණ අනතුරක් තමයි කුප්පි ලාම්පුවට පිච්චෙන එක.
    මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.

    මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක් කියනත් අමාරුයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.

    මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක් කියනත් අමාරුයි.
    ow ban. oya story eka sahenna famous une chandrikage kaale mata mataka hetiyata.
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මොකට ද මේ බූරු පුතාට පඩියක් දෙන්නෙ? මූට පාරෙ ලේන්සුවක් එලාගෙන උනත් ජීවත් වෙන්න පුළුවන් නෙ
     
    • Like
    Reactions: kinkon and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මොකට ද මේ බූරු පුතාට පඩියක් දෙන්නෙ? මූට පාරෙ ලේන්සුවක් එලාගෙන උනත් ජීවත් වෙන්න පුළුවන් නෙ
    ehema puluwanda nidahasa adyapanen igena gena dan commission gahan luxury life ekak gatha karana CEB inna mahathurunta?
    umbalata campus yanna bari unata irisiya karanna epa..
     
    • Like
    Reactions: NRTG