වීදුරු කුප්පි බෝතල්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    වීදුරු කුප්පි බෝතල් ගිහින් බාරදෙන්න තැනක් තියෙනවද බත්තරමුල්ල අවට.

    බෝතල් පත්තර උන් බියර් බෝතල් විතරයි ගන්නෙ
     
    • Like
    Reactions: cstasy

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    බෙහෙත් බඩූ කඩේකට දීපන්. රජෙයේ ආයුර්වේදයක් තියනව නම් ඒවගෙනුත් ගන්නවා.