ඕකට හරියන පුක් රජා හිටියා කොලඹ නම්. ඌ අපරාදේ ඊයේ පෙරේදා පැන්ෂන් ගියා. නැත්තම් ඌ පුකේම ලාම්පුව පත්තු කරනවා.Umbelatama tamai eliyata ganta wenne eeta passe![]()
ඕකට හරියන පුක් රජා හිටියා කොලඹ නම්. ඌ අපරාදේ ඊයේ පෙරේදා පැන්ෂන් ගියා. නැත්තම් ඌ පුකේම ලාම්පුව පත්තු කරනවා.Umbelatama tamai eliyata ganta wenne eeta passe![]()
පොඩි ක්‍රෝනි ලයින් එකක් තියෙනවා. ඒක හරිSLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා![]()
mokakda ban e jana kottashaya? kuppi lampu pawichchi karana elakiri cod gahana set ekada?
CEB eka legally priority denne eke wada karapu unge lamainta. thiyana education qualification ekata denna puluwan uparima job eka kisima competition ekak nathuwa labenawa..OL thibbath athi laksha ganan padi job sure.SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා![]()
mukuth adu karanna ba strike karanawa..මුන්ගෙ මේ කටවල් සේරම, වෙලාවට පඩිය, බෝනස්, අනික් දීමනා අඩුපාඩු නැතුව ලැබෙන නිසානෙ...
කරන්ට් බිල් ගෙවන්නෙ නැති උන්ගෙ ගාණ, මුන්ගෙ පඩියෙන් අඩුකරන විදිහට සිස්ටම් ගේන්න ඕනෙ...
එහෙම නැත්තං,
කරන්ට් තියෙන දවස් ගාණට විතරක් පඩි හැදෙන විදිහට, එහෙම නැත්තං කරන්ට් කැපෙනකොට බෝනස් කැපෙන විදිහට සිස්ටම් එකක් හැදුවනං, ටර්බයින් අතින් කරකෝල හරි කරන්ට් එක දෙයි...
බිල් ගෙවන්නෙ නැති ඇමතිලගෙ ගෙවල් වල කරන්ට් එක නිකම්ම කැපිල යයි...,
නෑ කියනවද...??
gov ekath powerful union ekka happenna ba, strike karapu gaman illanna ona deyak denna wenawa.. Uda putuwalata godakma ganne moratuwa uni eke un. HR, Accounting, Procurement, Management hema reddatama MoraSpirit tamai ganne. Umba Stanford, MIT igenagena joliyata wage lankawata awit apply kalat CEB nam set wenne naa. Me prashne meeta tika kalekata kalin katha kala. passe eka ehemma yata gehuwa.SLIIT වගේ ප්‍රයිවට් යුනි එකක ඉලෙක්ටිකල් කරපු ළමයෙක්ට CEB යන්න බැරිද බන්? උන්ව කපනවා කියන්නෙ ඇත්තද? මුට බැනපු කමෙන්ට් අස්සේ ඒවගේදෙයක් දැක්කා![]()
මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.මෑත කාලේ මිනිස්සුන්ට මතක නැති උනාට ඉස්සර අවුරුද්දකට සෑහෙන්න ගාණක් මිනිස්සු මැරුණ අනතුරක් තමයි කුප්පි ලාම්පුවට පිච්චෙන එක.
ow ban. oya story eka sahenna famous une chandrikage kaale mata mataka hetiyata.මට මතක විදියට පත්තර වලත් ඇඩ් ගියා කුප්පි ලාම්පු අනතුරු වලක්වමු කියල. එකපාරක් හොදම නව නිපැයුම උනේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව ඒ කියන්නේ මිනිස්සු කුප්පි ලාම්පු පවිච්චිකලේ සැහෙන අවදානමක් අරන්.
මු දැන් කියන්නේ මිනිස්සුන්ට අයිත් ඒ කාලෙට යන්න කියලද ? මේකද CEB එකේ සමස්ත මතය ? මු නම් අමුතුම සතෙක් බල්ලෙක් කියනත් අමාරුයි.
ඉල්ලා අස්විය යුතුය. මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ගොන්කතා කියල සමාව අරන් හරියන්නේ නෑ.
ehema puluwanda nidahasa adyapanen igena gena dan commission gahan luxury life ekak gatha karana CEB inna mahathurunta?මොකට ද මේ බූරු පුතාට පඩියක් දෙන්නෙ? මූට පාරෙ ලේන්සුවක් එලාගෙන උනත් ජීවත් වෙන්න පුළුවන් නෙ