කුප්ප කතා

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ කාලකන්නි රටේ මිනිසුන්ට බයිලා දෙසලා රෙදි නැතිව ගිරිය පුප්පන් මේ කෑ ගහන්නේ උන්ටවත් මේකව ෂුවර් නැතිවද?
    මොනවද මේ කාලකණ්නි දැන් දෙන ටෝක් මුංගේ අම්මලාට නිව් ඉයර් කාඩ් යවන්න ඵපැයි..
    මේ කි්යන කුප්ප කතා වලට


    08.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    මේකට නං සෑහෙන්න රිදෙයි. ඒත් ඉතිං කියන්න බෑ. මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයොනෙ. උන්ට නං මේකට සතුටු හිතෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේකට නං සෑහෙන්න රිදෙයි. ඒත් ඉතිං කියන්න බෑ. මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයොනෙ. උන්ට නං මේකට සතුටු හිතෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද දින (30) පොළොන්නරුවේ කදුරුවෙල ප්‍රදේශයේදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා 150 දෙනෙකු පමණ ජනාධිපතිතුමා දිනවිය යුත්තේ ඇයි යන්න ජනතාවට පැහැදිලි කිරීම සදහා මහමග වඩින අවස්ථාවේදී සිරිසේන මහතාගේ සොහොයුරෝ ඇතුළු මැර කණ්ඩායමක් වාහන වලින් පැමිණ ස්වාමීන් වහන්සේලාට දරුණු ලෙස පහර දී ඇත.
    වාහන කීපයක් දමා ස්වාමීන් වහන්සේලා වඩින මග හරස් කර ඇති මෙම පිරිස අනාගත යහපාලනයේ තරම පෙන්වා ඇති බව අපට වාර්තා වේ. සිරිසේන මහතාගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සිඩ්නි ජයරත්න සහ පළාත් සභා මන්ත්‍රී අන්සාර් යන අයගේ ප්‍රමුඛත්වයෙන් මෙම මැර කණ්ඩායම පැමිණ ඇත.
    මේ සදහා දුරකථනයෙන් උපදෙස් දී ඇත්තේ ඩඩ්ලි සිරිසේන මහතායි. පොළොන්නරුවේ වෙසෙන මුස්ලිම් ජාතිකයින් ලවා ස්වාමීන් වහන්සේලාට පහර දීමට සැලැස්වීම රට තුල ජාතිවාදී රැල්ලක් ඇති කිරීමට දරන උත්සහයක් බව දේශපාලන විචාරකයෝ පවසති.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
     
    • Like
    Reactions: binoj