කුප්ප plan

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබේ හිත හොදකම අහිංසක කම පරිත්‍යාග සීලිත්වය උගත්කම සමාජ සීලිත්වය වෙනත් අයට පෙන්නලා එයාලා ලවා අදාල කෙල්ලට ඇසීමට සැලැස්වීම

    උදාහරනයක්

    උබේ කෙල්ලගේ හොදම යාළුවෙක් හරි සහොදර සහොදරියකට හරි අම්මට තාත්තට හරි අත්‍යාවශ්‍ය වෙලාවක උදවු කරන්න තමන්ගේ කෙනෙක්ට වගේ පස්සේ කෙල්ලත් එක්ක එයා යන කොට දැකලා එයාට හිනා වෙලා මුනුස්සකමට කතා කරන්න කෙල්ල දිහා බලන්නවත් එපා ගෑනු කොහොමත් ඔපාදුප මලු ඒක නිසා උබව ඇඩ්වටයිස් වෙලා එතනින්ම

    ඒකි බලන් ඉන්න වෙලාවක අසරණ පුද්ගලයෙක්ට උදව්වක් කරන්න උබට කඩ්ඩ පුළුවන්නම් සුදුසු අවස්තාවක එයාට පේන්න අවස්තානු කූලව බාවිතා කරන්න ගියපු යුනිවසිටි එකේ ලෝගෝ එක තියන ඇදුමක් තියනවා නම් ඒක ඇදගෙන බස් හොල්ට් එකේ ඇයගේ අවදානයට හසු වනසේ ඉන්න ඒත් එයාව වැඩිය කෙයා කරන්න එපා ඔයාව එයාගේ මනසේ සටහන් වෙනකම් දැක්කාම අවංකවම හිනාවෙන්න එච්චරයි ඊට පස්සේ තමයි ගේමට එන්ටර් වෙන්න ඔනේ එතකොට ඔයා යුද්දෙන් බාගයක් දිනලා ඉවරයි
    මේ මුත්තගෙ කාලෙ නෙමෙයි
    අද කාලේ කෙල්ලො හොයන්නෙ
    සල්ලි සහ පෙනුම
    ඔය දෙකම නැති අපිට හුලන්