මෙන්න කුපාඩියාගෙන් පස්සේ බොඩිබුල්ඩර් කියලා ශොර්ට් ෆිල්ම් එකක් අපි අයෙත් හදුවා. මේ එකක් වත් කරනෙ මුකුත් බලපොරොත්තුවෙන් නෙවෙයි ආතල් එකට. phone එකක camera වකින් තම්යි මේ ඔක්කොම අපි කරන්නෙ ජොලියට. එකත් ඉතින් වෙලවක් තියෙන විදියට තමයි. Trailer එක දාලා ඉන්නම්. ශොර්ට් ෆිල්ම් එක ඉක්මනටම upload කරනකම්

Kupadiya balapu nathi ayata menna
Balapu kastiyata Thanks wewa
Last edited: