කුපාඩි කතාවක් මතක් උනා සිංහලයෝ

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම මගේ ඇත්ත identity එකෙන් හිටියට මේවා කියන්න අවුලක් නෑ. අපි හැමෝම මිනිස්සුනේ.

    මේක උනේ 2012. උසස් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වෙලා මොකක් හරි job එකක් හොයන අතරේ. ලංකාදීප ලුහුඬු දැන්වීම් අතිරේකයේ හැමදාම spa vacancies තිබුණා. ඔහොම එක ad එකක් තිබ්බා තෙරපිවරු තෙරපිවරියන් දෙගොල්ලම ඉල්ලලා.

    යකෝ සල්ලිත් හොයාගෙන, කුපාඩි කමකුත් කරගෙන ඉන්න පුළුවන් කියලා කල්පනා වෙලා මම CV එකකුත් ලියාගෙන ගියා. Place එක තිබුණේ කොහුවල සුනෙත්‍රා දෙවි හරියේ. Bus එකෙන් බැහැලා බයෙන් බයෙන් ටික වෙලාවක් halt එකේ ඉඳලා ගියේ.

    ගියාම තඩි කළු muscular පොරක් ඉන්නවා reception එකේ. තව පුටු පේලියක පිරිමි උන් කට්ටියක් වාඩි වෙලා හිටියා. බැලූ බැල්මට පේනවා spa එකට ආපු customer ල කියලා. එතනදි තමයි මට මුලින්ම මීටර් උනේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.

    Reception පොර CV එක බලලා මගේ විස්තර ඇහුවා. කතාව යන අතරේ මට පේනවා අර customer කෙනෙක් මගේ උඩ ඉඳලා පල්ලෙහට බලනවා. මන් දහිරිය උපදවල reception පොරගෙන් ඇහුවා මට කවුද massage කරන්න වෙන්නේ ladies ලද කියලා. පොර කිව්වා ladies ල එන්නේ නෑ, gents ල තමයි කියලා. එතකොට තමයි මට හරියටම scene එක තේරුණේ. ඔහොම place ඇති කියලා මං හිතන් හිටියෙ නෑ යන්න කලින්.

    අරූට පෙන්න ඇති මන් බය වෙලා, මූ ඇවිල්ලා තියෙන්නේ ගෑණු අතගාන්න බලාගෙන කියලා. ඌ කිව්වා එහෙනම් මම call එකක් දෙන්නම් කියලා. මම උගෙන් CV එක ඉල්ලගත්ත copy එකක් අරන් ආයේ ගෙනත් දෙන්නම් කියලා. බය වෙච්ච පාර මන් පල්ලෙහට බැහැලා, පයින්ම ආවා කොහුවල හංදියට
    එතනින් බස් එක අරන් තමයි ගෙදර ගියේ.

    😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Jake Gyllenhaal Love GIF
     
    • Haha
    Reactions: dilshanniranga

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    කතාව යන අතරේ මට පේනවා අර customer කෙනෙක් මගේ උඩ ඉඳලා පල්ලෙහට බලනවා.
    කොලුකාරයෝ මෙහෙම වෙන්න ඇති නේ ? :lol:

    බස් වල ඕන තරම් මට කෙල්ලෝ සෙට් වෙලා තියනව . එක පාරක් කෝච්චියක කොලු කාරයෙක් සෙට් උනා . :baffled:
    uni කාලේ මම කෙල්ලෙක් ට ක්ලාස් එකක් ඉවරවෙලා කෝච්චියේ ගෙදර එන ගමන් හිටියේ එඩේරමුල්ලේ ඉදල .. මම හිටගෙන හිටපු තැන ඉදගෙන හිටපු එකෙක් ගේ ඔය වගේ අමුතු බැල්ම්ට් එකක් තිබ්බේ . මගෙත් උබේ වගේ පොඩ්ඩක් මරුමුස් ලුක් එකක් තියනව . එහෙම කවුරුත් වැඩිය මුකුත් කියන්න එන්නේ නෑ .. හැබැයි මේ යකා හිනාවෙන්න හදනව ,බලනව උඩ ඉදන් පහලට . ඒ සිට් එකේ කට්ටිය බැස්සම මම දිග සිට එකේ අයිනෙන් වාඩි උනාම මූ ලගට ආවනේ . ඇවිත් කියවන්න ගත්ත . ඌ ප්‍රශ්නයක් අහනව මම උත්තරේ දුන්නම ඌ ඌ ගැන කියවනවා.. මම උගෙන් මුකුත් අහන්නෙත් නෑ . මම ක්ලාස් කරනවා කියලා කිව්වා . මූ එක පිටින් දාල මම බහින්න නැගිටිද්දී no එක ඉල්ලුව , (ක්ලාස් එකක් ඕන උනොත් කියන්න කියලා ). මම කිව්ව මේ මම කරන අන්තිම ක්ලාස් ටික අයිත් කරන්නේ නෑ කියලා ආව . . :frown:

    කැරි කොලු කාරයෝ ඉන්නේ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    ඔව්වයේ මැනේජර් විදිහට ඉන්නත් වෙකන්සි දානවා. එහෙම එකකට යන්න තිබේ.
     
    • Haha
    Reactions: Solo Rider

    මම කාලයක් Colombo ආවා ගියා කෝච්චියේ හික්කඩුවේ ඉඳලා... මම කාත් එක්කවත් බජනයක් නැති නිසා platform එකට සෑහෙන්න මෙහාට වෙලා පාඩුවේ ඉන්නේ.

    දවසක් ගාලු කුමාරි එනකන් ඔහොම ඉන්නකොට කලු වැඩිය උස මහත නැති කොල්ලෙක් ඇවිත් මා එක්ක කතාවක් පටන් ගත්තා. මූ මගෙන් ප්‍රශ්න අහනවා මාත් ඉතින් උත්තර දෙනවා. මට හැබැයි note මූ උඩ ඉඳන් පල්ලෙහට මගේ දිහා බලනවා..

    ටික වෙලාවක් ගිහින් මූ ඇහුවා කෝච්චිය එනකන් ආතල් එකක් ගමුද කියලා. මට උතුර දකුණ මාරු වෙලා ටික වෙලාවක් ඌ දිහා බලන් ඉද්දී තමයි මොලේට ගියේ මේ මොකක්ද කිව්වේ කියලා.

    මම මොකක්ද හු*** කිව්වේ කියලා අහගෙන ඌ දිහාට කඩා පනිද්දී ඌ හික්කඩුව බස් stand එක දිහාට දුවල අතුරුදන් උනා.

    ඒ කාලේ වගේ නෙවෙයි දැන් matured. ඔහොම දෙයක් ඇහුවොත් හිනා වෙලා sorry මම ඒවට නෑ කියලා ඉන්න පුළුවන්.

    ඔව්වයේ මැනේජර් විදිහට ඉන්නත් වෙකන්සි දානවා. එහෙම එකකට යන්න තිබේ.
    හොඳ වෙලාවට එහෙම නොගියේ, එහෙනම් ඒ කාලේ තිබ්බ කුලප්පුවේ හැටියට තියෙන STD ඔක්කොම හදාගන්නවා.
    ------ Post added on Aug 17, 2024 at 12:09 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොලුකාරයෝ මෙහෙම වෙන්න ඇති නේ ? :lol:

    බස් වල ඕන තරම් මට කෙල්ලෝ සෙට් වෙලා තියනව . එක පාරක් කෝච්චියක කොලු කාරයෙක් සෙට් උනා . :baffled:
    uni කාලේ මම කෙල්ලෙක් ට ක්ලාස් එකක් ඉවරවෙලා කෝච්චියේ ගෙදර එන ගමන් හිටියේ එඩේරමුල්ලේ ඉදල .. මම හිටගෙන හිටපු තැන ඉදගෙන හිටපු එකෙක් ගේ ඔය වගේ අමුතු බැල්ම්ට් එකක් තිබ්බේ . මගෙත් උබේ වගේ පොඩ්ඩක් මරුමුස් ලුක් එකක් තියනව . එහෙම කවුරුත් වැඩිය මුකුත් කියන්න එන්නේ නෑ .. හැබැයි මේ යකා හිනාවෙන්න හදනව ,බලනව උඩ ඉදන් පහලට . ඒ සිට් එකේ කට්ටිය බැස්සම මම දිග සිට එකේ අයිනෙන් වාඩි උනාම මූ ලගට ආවනේ . ඇවිත් කියවන්න ගත්ත . ඌ ප්‍රශ්නයක් අහනව මම උත්තරේ දුන්නම ඌ ඌ ගැන කියවනවා.. මම උගෙන් මුකුත් අහන්නෙත් නෑ . මම ක්ලාස් කරනවා කියලා කිව්වා . මූ එක පිටින් දාල මම බහින්න නැගිටිද්දී no එක ඉල්ලුව , (ක්ලාස් එකක් ඕන උනොත් කියන්න කියලා ). මම කිව්ව මේ මම කරන අන්තිම ක්ලාස් ටික අයිත් කරන්නේ නෑ කියලා ආව . . :frown:

    කැරි කොලු කාරයෝ ඉන්නේ .
    අපේ ගෙවල් පැත්තෙ කන්දක් තියෙනව කොල්ලෝ ඕකෙ ගලක් උඩට ගිහින් තමයි බොන්නෙ. සැරයක් කොල්ලො ටික ඔතන බීලා කොල්ලෙක්ට වැඩිවෙලා බාගෙට හදල තියෙන ගෙදරක් තියෙනව ඒකෙ උඩ තට්ටුවට ගිහින් දාල ඇවිල්ලා. ඒ ගෙදර එකා කොලු කාරයෙක් කියල දන්නෙ නැතුව ඌ නැටුම් ගුරෙක්ලු ඉස්කෝලෙක. බැඳල නෑ අර බීල වැඩිවෙලා ඉඳපු එකාට නැගිටගන්න පන නැතුව ඉඳල තියෙන්නෙ. ආරන්චියෙ විදියට අර කොලු කාරයා අරූගෙ කටට අරන් වැටිල ඉන්නකොට. ඒ උනාට මුට සිහිය තිබිලලු නැගිටගන්න විතරලු බැරුව ඉඳල තියෙන්නෙ. දැනටත් උට ඔය සීන් එක මතක්කරනකොට මූන අවුල් යනව. :P
    ( අපි ලොල්ලට ගාමිනී කියමුකෝ. උබේ ගාමිනි අයියා කටට ගත්ත නේද කීවම අරූට ඇඬෙන්න එනවා. ) 😂:lol:

    මේක මරු කතාවක් මට එච්චර හොඳට ලියන්න බෑ. අර බීල වැඩි වෙන එකා වැඩ පෙන්නන්න බෝතල් කටේ තියන් බොන එකෙක් ඉස්සර. බොන්න සෙට් වෙනකොටම වැඩ පෙන්නන්න බෝතල් කටේ තියන් ගහල තමයි ඕකට වැඩි වෙලා තියෙන්නෙ. ඌව උඩ තට්ටුවට දාල අපු කොල්ලෙක් උට දැන් කොහොමද කියල බලන්න යනකොට තමයි අරූ කටට ගන්නව දැකල තියෙන්නෙ. :sorry: :sorry:
    ------ Post added on Aug 17, 2024 at 12:17 AM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,487
    75,238

    උඹල මෙතන දැන් ඔය උඹලට වෙන්න ගිය කොලු සීන් ටික කිව්වා වගේ නෙවී, ඉස්සරහ දවසක වලියක් ගිය වෙලාවක උඹලත් එක්ක ඇරියස් තියෙන උන් ඕවා දාල ත්‍රෙඩ් වල නොන්ඩි කරන්න ගත්තාම තමා හිතෙන්නේ පුකේ ඇරියානම් සැපයි කියලා 🥴 🥴
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොහොමද වයසක අංකල් කෙනෙක්ගෙ තෙරපියක් කරද්දි එයාට හැපි එන්ඩින්ග් එකක් ඕන කිවුවම? වැහැරුනු සොකඩෙ හොල්ල හොල්ල ඉන්න තියෙන්නෙ කොල්ලට :ROFLMAO: :lol:
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    උඹල මෙතන දැන් ඔය උඹලට වෙන්න ගිය කොලු සීන් ටික කිව්වා වගේ නෙවී, ඉස්සරහ දවසක වලියක් ගිය වෙලාවක උඹලත් එක්ක ඇරියස් තියෙන උන් ඕවා දාල ත්‍රෙඩ් වල නොන්ඩි කරන්න ගත්තාම තමා හිතෙන්නේ පුකේ ඇරියානම් සැපයි කියලා 🥴 🥴
    . 🥱
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම මගේ ඇත්ත identity එකෙන් හිටියට මේවා කියන්න අවුලක් නෑ. අපි හැමෝම මිනිස්සුනේ.

    මේක උනේ 2012. උසස් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වෙලා මොකක් හරි job එකක් හොයන අතරේ. ලංකාදීප ලුහුඬු දැන්වීම් අතිරේකයේ හැමදාම spa vacancies තිබුණා. ඔහොම එක ad එකක් තිබ්බා තෙරපිවරු තෙරපිවරියන් දෙගොල්ලම ඉල්ලලා.

    යකෝ සල්ලිත් හොයාගෙන, කුපාඩි කමකුත් කරගෙන ඉන්න පුළුවන් කියලා කල්පනා වෙලා මම CV එකකුත් ලියාගෙන ගියා. Place එක තිබුණේ කොහුවල සුනෙත්‍රා දෙවි හරියේ. Bus එකෙන් බැහැලා බයෙන් බයෙන් ටික වෙලාවක් halt එකේ ඉඳලා ගියේ.

    ගියාම තඩි කළු muscular පොරක් ඉන්නවා reception එකේ. තව පුටු පේලියක පිරිමි උන් කට්ටියක් වාඩි වෙලා හිටියා. බැලූ බැල්මට පේනවා spa එකට ආපු customer ල කියලා. එතනදි තමයි මට මුලින්ම මීටර් උනේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.

    Reception පොර CV එක බලලා මගේ විස්තර ඇහුවා. කතාව යන අතරේ මට පේනවා අර customer කෙනෙක් මගේ උඩ ඉඳලා පල්ලෙහට බලනවා. මන් දහිරිය උපදවල reception පොරගෙන් ඇහුවා මට කවුද massage කරන්න වෙන්නේ ladies ලද කියලා. පොර කිව්වා ladies ල එන්නේ නෑ, gents ල තමයි කියලා. එතකොට තමයි මට හරියටම scene එක තේරුණේ. ඔහොම place ඇති කියලා මං හිතන් හිටියෙ නෑ යන්න කලින්.

    අරූට පෙන්න ඇති මන් බය වෙලා, මූ ඇවිල්ලා තියෙන්නේ ගෑණු අතගාන්න බලාගෙන කියලා. ඌ කිව්වා එහෙනම් මම call එකක් දෙන්නම් කියලා. මම උගෙන් CV එක ඉල්ලගත්ත copy එකක් අරන් ආයේ ගෙනත් දෙන්නම් කියලා. බය වෙච්ච පාර මන් පල්ලෙහට බැහැලා, පයින්ම ආවා කොහුවල හංදියට
    එතනින් බස් එක අරන් තමයි ගෙදර ගියේ.

    😂
    බ්ලොග් එකක එකෙකුත් ඔය වගේම කතාවක් කියලා තිබ්බා. ඌ මසාජ් ට්‍රේන් කරන තැනකට ගිහින්. බලද්දි තඩි බතලයෙක්ව අතගාන්නලු තියෙන්නෙ. :lol:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    @Emios උඹ නේද මුගෙ උඩ ඉඳගෙන පහලට බැළුවෙ :P

    මටත් කොලුකාරයෙක් සීන් දාන්න ඇවිල්ල තීය්නව හෙට කියන්නම් දැන් නිදිමතයි
    @tupac97 උඹට PM දාල කරදර කරාද :lol:
    ------ Post added on Aug 17, 2024 at 3:22 AM
     
    • Haha
    Reactions: Nidarshana_k