කුපාඩි_ලර්නර්ස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කුපාඩි_ලර්නර්ස්

    මුන් වාහන එලවන එකට අමතරව වෙන වෙන දේවලුත් පුරුදු කරන්න හදනවා වගේ..:D

    lQt0Syt.jpg
     
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    වාහන ජපන් උනාට එලවන්න වෙන්නේ ලංකාවේ පාරෙනේ නංගි
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එහෙනම් ගිහින් මිරිකගෙන එන්න කියන්න. වැඩේ කෙරෙන විදියක් කිව්වම රෙද්දක් කියවන්න එනව

    :sorry::sorry::sorry::sorry:

    ලර්නස්කාරයෝද මනුෂ්‍යයෝය..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ ලර්නස් අත්දැකීමක් කියන්නන් ..

    මන් ලයිසන් ගන්න පුරුදු වෙන්න ගියේ පුංචි බොරැල්ලේ තියෙන පරණ ප්‍රසිද්ද එකකට :rolleyes: එකේ අපි සෙට් එකම van එකට නග්ගගෙන මිනිහා යනවා කේරි කොලේජ් එක ගාවට. එතන වටේ තමයි මුලින් දෙන්නේ / රිවර්ස් ගහන්න පුරුදු කරන්නේ . කෙල්ලෝ ආවම මු ඔක්කොම කොල්ලෝ කේරි එක ගාවින් බස්සලා කෙල්ලෝ ටික දාගෙන හොදට වටේ ගෙනිහින් හෝල්ට් එකෙන්ම බස්සලා එනවා. :yes:

    අපිව නග්ගගෙන නැග්ග වෙලේ ඉඳන් කුණු හරප dictionary එකම අස්සලා ඉවර වෙන තැනින් බස්සලා යනවා :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙනම් ගිහින් මිරිකගෙන එන්න කියන්න. වැඩේ කෙරෙන විදියක් කිව්වම රෙද්දක් කියවන්න එනව

    ඔෆ්ෆිචේ එකේ කොපි බොන ගමන් තව පොධ්දෙන් මේක දැකලා ස්ච්රීන් එක පුරා කොපි මරන්න එපා බන් ඔහොම හිනස්සලා :sorry::sorry::lol::lol::lol:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අපිව නග්ගගෙන නැග්ග වෙලේ ඉඳන් කුණු හරප dictionary එකම අස්සලා ඉවර වෙන තැනින් බස්සලා යනවා :P

    maath learners giya dawas wala eka dawasak ahuwa " ohomada huthh break karanne" kiyala

    mama kivva " nodanna hindane hutth salli deela ubala lagata igenaganna enne" kiyala eda idala license aran iwara wenakan kawadawath kaatawath banne na

    mokatada bn sallith deela banum ahanna yanne :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    maath learners giya dawas wala eka dawasak ahuwa " ohomada huthh break karanne" kiyala

    mama kivva " nodanna hindane hutth salli deela ubala lagata igenaganna enne" kiyala eda idala license aran iwara wenakan kawadawath kaatawath banne na

    mokatada bn sallith deela banum ahanna yanne :yes:

    mehema tamai salakanna oni :)