කුබි කැලේ

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කැරෝකේ

    මචන්ලා කවුරු හරි දන්නවද සිංහල කැරෝකේ ෆ්‍රී ගන්න විදියක්..නැතිනම් උබලා ගව තියනවද?

    හදිසියක් මචන් උදවු කරපල්ලා
    බම්ප් එකක්වත් දාලා පලයල්ලා

    ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කඩෙන්ම ගන්න වෙනවා බං.. දැන් නම් හොර කොපි නෑ.. ඔරිජිනල් එකම තමා ගන්න වෙන්නෙ.. Budget Pack 200, DVD 700, VCD 500..
    ​
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කඩෙන්ම ගන්න වෙනවා බං.. දැන් නම් හොර කොපි නෑ.. ඔරිජිනල් එකම තමා ගන්න වෙන්නෙ.. Budget Pack 200, DVD 700, VCD 500..
    ​

    man eth baluwe kagawa hari thiyanwanam upload parakwath danna kiyanna ban :(