කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් බන් recounting කතාවක් කිව්වෙ නෑනෙ නිවුස් වලට. එහෙම කිව්ව නං අවුලක් නෑනෙ. Transparency එක නැතිවේගෙන යනවා.

    අපිට පැහැදිලියිනෙ අනුරට වැඩිපුර චන්ද එන්න තිබුණ ඒව තාම දුන්නෙ නැත්තෙ කියලා.
    ගේම් ගහනව නම් ගහල ගන්නෙ මයින ඉන්න කාලෙමයි, එහෙම සෙල්ලම් දාන්න අමාරුයි හැම පක්ශෙකම උන් ඇහැ ගහන් ඉද්දි... lets wait and see
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    eka eliyata kiyanne na ban.
    ethana wenne.

    me chande witharak nemei kalin ewwath mama ahala thiyenawa salli deela 4 para 5 para gannuwa kiyala samahara ewun.
    හැම පක්ෂයකම නියෝජිතයො ඉන්නවා
    ගනන් කරන තැන්වල එහෙව් එකේ
    ජෙප්පොන්ගෙ ඇස්වහල ගේමක් දෙනවා. නම් තොපෙ අකුදිට කියපන් ගෙදර ඉන්න කියල
     
    • Haha
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    eka eliyata kiyanne na ban.
    ethana wenne.

    me chande witharak nemei kalin ewwath mama ahala thiyenawa salli deela 4 para 5 para gannuwa kiyala samahara ewun.

    මැතිවරණ කොමසාරිස් ඇයි ඒක නිවුස් වලට කියන්නෙ නැත්තෙ?

    චන්ද ප්‍රතිඵල බලන් ඉන්න අයට ප්‍රශ්නයක් එන්නෙ නැද්ද බන් ඇයි ටිකක් දීලා ඉතුරු ටික දුන්නෙ නැත්තෙ කියල?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මැතිවරණ කොමසාරිස් ඇයි ඒක නිවුස් වලට කියන්නෙ නැත්තෙ?

    චන්ද ප්‍රතිඵල බලන් ඉන්න අයට ප්‍රශ්නයක් එන්නෙ නැද්ද බන් ඇයි ටිකක් දීලා ඉතුරු ටික දුන්නෙ නැත්තෙ කියල?
    අනේ අපිට නම් ප්‍රශ්නයක් නෑ. උඹට තමයි ප්‍රශ්නෙ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ ජෙපි පන් ගොය්යාලා නම් ස්කිසොෆ්‍රීනියා නහුතෙටම ගහපු පිස්සු හුටන්ල ටිකක් නේ, මුන් දිනනවට වැඩිය හොඳයි අර සං ගොජියා
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,246
    113
    ඇත්තට ඔය දෙවන මනාප ක්‍රමය බොරු වැඩක්. බහුතරයක් ලැබෙන කෙනා තමයි ජනපති වෙන්න ඕන. ජනාධිපතීවරනයක ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය තෙරුන් අරං නෑ මම හිතන විදියට. කාටවත් ජනපති වගේ තනතුරකට පත් කරන්න , තමං වඩාත් කැමති කෙනාට වඩා තව කෙනෙක් ඉන්න බෑ.
     
    • Haha
    Reactions: dinuksha_asela

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපිට නම් ප්‍රශ්නයක් නෑ. උඹට තමයි ප්‍රශ්නෙ

    උබට ප්‍රශ්නයක් නෑ තමයි.
    උබට ප්‍රශ්නෙ තියෙන්නෙ පොනිලා පැරදිලා අනුර දිනන එකනෙ. 😹😹😹

    ඒක තමයි මට මෙතන තියෙන ප්‍රශ්නෙ 🙈

    මේ ජෙපි පන් ගොය්යාලා නම් ස්කිසොෆ්‍රීනියා නහුතෙටම ගහපු පිස්සු හුටන්ල ටිකක් නේ, මුන් දිනනවට වැඩිය හොඳයි අර සං ගොජියා

    උබලට ප්‍රශ්නෙ තියෙන බව දන්න නිසා තමයි මට සැක 😹😹
    ------ Post added on Sep 22, 2024 at 2:08 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ගොන් කතා නොකියා හිටපන්. ඔහොම හිටිය වගේ තව පොඩ්ඩක් හිටපන්. අනුර පරාදයි කිව්වොත් ඕන දෙයක් කියපන් කරපන්.

    මේක අවුස්සල ගිනි තිබ්බොත් අපි එපැයි මේකේ ඉන්න. උබට නම් මොකෝ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් කතා නොකියා හිටපන්. ඔහොම හිටිය වගේ තව ටිකක් ඉවසපන්. අනුර පරාදයි කිව්වොත් ඕන දෙයක් කියපන් කරපන්

    එහෙමද ආස? 😹😹😹

    අපිනං එහෙම නෙවෙයි ආස. පළවෙනි වටේ රිසල්ට් දීලා ඉවර කරිම ප්‍රශ්න නෑනෙ.
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    දෙවන වර ගනන් කරනවා කියන්නේ වැඩිම ප්‍රතිථල ගත්ත කෙනාට අකමැති අය බාගෙකට වඩා ඉන්නවා කියන එකයි. ඒත් තත්වය ඒක නම්,
    මැතිවරණ කාර්යාල වලට බොරු ප්‍රතිථල නිකුත් කරන්න කියලාද කියන්නේ ?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    ඕක පිට දාලා බොරැ කලබලයක් ඇති නරන්නද දන් නෑ plan එක. Curfew එකත් අයින් කරලා
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දෙවන වර ගනන් කරනවා කියන්නේ වැඩිම ප්‍රතිථල ගත්ත කෙනාට අකමැති අය බාගෙකට වඩා ඉන්නවා කියන එකයි. ඒත් තත්වය ඒක නම්,
    මැතිවරණ කාර්යාල වලට බොරු ප්‍රතිථල නිකුත් කරන්න කියලාද කියන්නේ ?

    උබට සිංහල තේරෙන්නෙ නැද්ද?
     
    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    ගොන් කතා නොකියා හිටපන්. ඔහොම හිටිය වගේ තව පොඩ්ඩක් හිටපන්. අනුර පරාදයි කිව්වොත් ඕන දෙයක් කියපන් කරපන්.

    මේක අවුස්සල ගිනි තිබ්බොත් අපි එපැයි මේකේ ඉන්න. උබට නම් මොකෝ
    Ubatanam moko kiyanne muuth lankawe inne hutto😂.mu giya ausi yak na kari wesa higanna meke unta boru kiya kiya idiye mechchara kal @shenat
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,702
    4,442
    113
    දෙවන වර ගනන් කරනවා කියන්නේ වැඩිම ප්‍රතිථල ගත්ත කෙනාට අකමැති අය බාගෙකට වඩා ඉන්නවා කියන එකයි. ඒත් තත්වය ඒක නම්,
    මැතිවරණ කාර්යාල වලට බොරු ප්‍රතිථල නිකුත් කරන්න කියලාද කියන්නේ ?
    පවතින ක්‍රමයට ඒක තියනව නම් අතින් දාල නොකර ඉන්න එක චන්ද වංචාවක්. කරන්න ඕන කවද හරි දවසක රජයට කියල මැතිවරන පනත සංශෝධනයකින් ඔය විකාර නවත්වන එක.
    කොහොමත් මහ මැතිවරණය මනාප ක්‍රමය නම් නැතිකරන්න ඕන කරුමයක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    කෑගල්ලේ සෙනග අඩුයිනේ බන්, එත් තාම ආසන දෙකයි නේද දුන්නේ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    රටේ සමස්ථ පළමු මනාප අවශ්‍යයි

    අන්න ඒකයි මම කියන්නෙ. එතකෙිට අපි කාටවත් ප්‍රශ්නයක් නෑ.

    පළවෙනි වටයෙ මනාප වල කාටහරි සැකයක් තියෙන නිසා දෙවෙනි තුන්වෙනි පාර ගණන් කරනව කියන එකත් කමක් නෑ. ඒක එහෙනං රටට කියන්න ඕන ප්‍රවෘත්ති සාකච්චා තියපු වෙලේ.

    සැකේ තියෙන්නෙ ඔය එකක්වත් නොකරපු එක
     
    • Like
    Reactions: jhnnwp