ගේම් ගහනව නම් ගහල ගන්නෙ මයින ඉන්න කාලෙමයි, එහෙම සෙල්ලම් දාන්න අමාරුයි හැම පක්ශෙකම උන් ඇහැ ගහන් ඉද්දි... lets wait and seeඉතින් බන් recounting කතාවක් කිව්වෙ නෑනෙ නිවුස් වලට. එහෙම කිව්ව නං අවුලක් නෑනෙ. Transparency එක නැතිවේගෙන යනවා.
අපිට පැහැදිලියිනෙ අනුරට වැඩිපුර චන්ද එන්න තිබුණ ඒව තාම දුන්නෙ නැත්තෙ කියලා.
