කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ජනපති ඝාතන කුමන්ත්‍රණය සමපුර්නයෙන් ගෙතූ කථාවක්

    ඕක පොඩි එකෙකුට වුනත් තේරෙනවා

    කාගෙ වුවමනාවට ගොතපු කතාවක්ද කියන එකයි ප්‍රශ්නෙ
    සමහරවිට මහින්ද පිලේම වැඩක් වෙන්ඩ පුලුවන්.. මෛත්‍රීව බය කරන්ඩ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    46260373_2265790957036971_8090155000388386816_n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔන්න ඔච්චරයි ඇත්තටම සිද්ද උනේ. මයිත්‍රී/මහින්ද/රනිල්/අනුර..etc ඔක්කොම නාකි ටික බෙදාගෙන කාලා ගෙදර යයි. උන්ට මොකද පරම්පරා 7කට හම්බ කරගෙන ඉවරනේ.

    ගෙදර ගෑනියි මිනිහයි සත්තු වගේ රණ්ඩු වෙනකොට ගහා ගන්නකොට උන් දෙන්නගේ විතරක් නෙවේ රෙදි ගැලවෙන්නේ. ගෙදර ලමයින්ගේත් එක්ක. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ ගෙදර ඔක්කොටම. පිට ගෙවල් වල උන් කෙකර ගගා හිනා වෙනකොට.

    ඒකට ඉතින් ආත්ම ගරුත්වය විලි ලැජ්ජාව කියන එක උප්පත්තියේ ඉඳලා පිහිටලා තියෙන්න ඕන.

    ගේමක් වේවා කුමන්ත්‍රණයක් වේවා මොකක් උනත් මුළු ලෝකයා ඉදිරියේ අපේ රට පජාත උනා. එච්චරයි උනේ.

    2020 මයිත්‍රිට රනිල්ට විරුද්දව පොල් ලෙල්ලක් ඉල්ලුවත් දිනනවා. ගෝටට හෝ මහින්දට හෝ එන්න ඕන නං වැදගත් විදිහට 2020 චන්දෙන් එන්න තිබ්බා නේ? මොකද්ද මේ කර ගත්ත විලි ලජ්ජා නැති වැඩේ?

    මහින්ද අගමැති කළා නං, ඒක නීති විරෝදී නං, අධිකරණ තීන්දුවකින් හරි බහුතර කැමැත්තෙන් හරි මොන මගුලෙන් හරි සාධාරණයක් වෙන කන් වැදගත් විදිහට වැඩ බාර දීලා අරලිය ගහ මන්දිරෙන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබ්බා නේ? එකා මොකද්ද නහයෙන් අඬ අඬ ඉටි පන්දන් පත්තු කරගෙන නටපු සොකරිය? කොහොමත් තව අවුරුද්දකින් ගෙදර නේ?

    මයිත්‍රීපාල කියන්නේ හද්ද පිටිසර නුගත් ගොනෙක්. ඒක සාක්ෂි සහිතව ඌම ඔප්පු කරලා තියෙන්නේ කරපු වැඩ වලින්. මයිත්‍රී කරන කරන කතා වලින් නං මට පෙන්නේ මුට මොකක් හරි මානසික අවුලක් තියනවා. අංගොඩ යවන්න ඕන එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.

    කට විතරක් තියන වැඩබැරි අම්මන්ඩිලා ටිකක් JVP එකේ ඉන්නේ. එකපාරක් අනුරට අමාත්‍යංශයක් දෙන්න ගිහින් ඒකා ඒක එපා කිවුවා. හොරුත් එක්ක වැඩ කරන්න උට බෑ ලු! හොරු නැති JVP ආණ්ඩුවක් එනකන් ඌ ඉන්නේ ක්‍රි.ව 5000 දී. රටට ආදරයක් තියනවා ඔය කියන ජනතා ආදරේ නං තියෙන්නේ හොරු එක්ක හරි නැතිව හරි වැඩේ කරනවා නේ?

    අර විග්නේශ්වරම් ද මොකාද කියන එකා ඉන්න අහිංසක මිනිස්සු මරපු ත්‍රස්තවාදීන් විපක්ෂේක හිටපු එකම රට මේක වෙන්න ඇති!

    ඔය එකෙකුටවත් කිසි අවුලක් නෑ... රටේ චන්දෙ දෙන හරක් ඉන්නවා නේ උන්ගේ වැසිකිලි හෝදලා පවු අදින්න.

    උන්ට තියෙන්නේ අතල් එකේ වහල්ලු ටිකක් ෆෝම් කරලා වට රවුමක දෙකක යවල ඊළඟ චන්දෙ එනකන් සෙල්ලන් කර කර ඉන්න..
    True
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    මේ දේවල් මේ රටේ ගොන් ජනතාවට තේරෙන්නේ නැත්තේ ඇයි බන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපේ රටේ ජනතාව දේශපාලකයෝ හිතන් ඉන්නවටත් වැඩිය මෝඩයි :(:(

    :lol::lol::lol:කොරහේ කිඹුල්ලු දකින්නනේ අපට උගන්නලා තියෙන්නේ. ඉතිං එක එක කුමන්ත්‍රණ කතා ගේනවා. ඔය කියන ගේම් දෙන මොල අපේ රටේ නායකයන්ට තිබ්බ නම් අපි තාම නයට කන ජාතියක් විදියට ඉඳීද? මොන ගේමක් වත් නෑ, අපේ රටේ ගොන් නායකයෝ වැඩ කරන්නේ සරල තර්ක, එහෙමත් නැත්නම්, ජ්‍යෝතිෂය, එහෙමත් නැත්නම් "ඉව" මත. ඒකයි ඇත්ත. අපිත් මෝඩ චූන් ගන්න ආසයි බොරුවට හරි මේ අවුල මැද්දේ සිරා ගේමක් තිබ්බ කියලා. බම්බුව තමයි. සිරිපාලයාගේ උද්දච්ච ග්‍රාමසේවක මොලේ නිසා රට අවුලෙන් අවුලෙන් වැටුනා, බල පෙරේත කමට මහින්දයාත් ඒ ගොන්කම් වලට සෙට් උනා! එච්චරයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769

    May be Chinese or Indian intelligence guys were behind this, you never know!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    My3 nevei othana mastermind eka. Thawa balan indapanko hemihita wade therei. My3 iththek witharai.