කුමන්ත්‍රණය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Published on Saturday, 29 June 2013 08:23


    sampath_V_Khuram_410px_29-0.jpg
    තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව එම නඩුවේ විත්තිකරුවෙකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ මහතා පවසයි.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවලට දහස් දැක්වූ සම්පත් විදාන පතිරණ මහතා, මෙවැනි නඩු විභාගවලින් ආණ්ඩුව පෙරලීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බවද අවධාරණය කළේය.

    "මේක මේ රජයට පොඩි කෙනිත්තිල්ලක් විතරයි. අතිගරු ජනාධිපතිතුමාට, පක්ෂයටවත් කාටවත් හානි කරන්න බෑ මේ ප්‍රශ්නේ උඩ," බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

    2011 දෙසැම්බර් මස 25 වැනි දින රාත්‍රියේ තංගල්ල - මැඬිල්ල ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ට පහරදී, වෙඩි තබා මරා දැමීම හා ඔහුගේ පෙම්වතියට අතවර කිරීම පිළිබඳව ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සි.අයි.ඩි.) විසින් නඩු පවරා තිබේ.
    ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රනීත් චතුරංග, එම් සරත්, එස්.පී. ප්‍රනීත් චතුරංග, නුවන් චින්තක, සහ එදිරිසූරිය පටබැඳි නදීර ශාමෙන් මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝය.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ ***ලා දන්න දේශපාලනේ..........:angry::angry::angry::angry:
    මුංව තෝරල යවපු එවුන්ටයි, මුං පිටිපස්සෙන් ඉන්න මහ එවුන්ටයි ඔක්කොට ම කෙළින්න ඕන බූ හණසු වල ගූ තවරලා.................

    අම්** හු*** ජාත්‍යන්තර කුමණ්ත්‍රෙන්.....:angry::angry::angry:
    උදේ පාන්නදර කටට හොද කුණු හබ්බ එනව මේව දකිද්දී..................:angry::angry::angry::angry:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    munta kawada hari owwa me athmema pala denawa..mewage harak katha kiyala kawa rawattuwath swabawadarmaya rawattanna baa...wapurana widiyatama prathipalath gani kawada hari...
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මල්ලී... උසාවියට ඉහලින් ඉන්න පුලුවන් පාර්ලිමේන්තුවක් තියෙන එකේ, ලොක්කට විධායක බලතල තියෙන එකේ, මේව වෙන්න බෑ කියන අපිනෙ යකෝ මී හරක්!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    loka arthika arbudeta hethuwath oka thamai. ai un serama wada nawattala ape ratata wiruddawa kumanthranawa karanawa ne. unge ratawal bankoloth wenawa. api nosalee innawa :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මේ ***ලා දන්න දේශපාලනේ..........:angry::angry::angry::angry:
    මුංව තෝරල යවපු එවුන්ටයි, මුං පිටිපස්සෙන් ඉන්න මහ එවුන්ටයි ඔක්කොට ම කෙළින්න ඕන බූ හණසු වල ගූ තවරලා.................

    අම්** හු*** ජාත්‍යන්තර කුමණ්ත්‍රෙන්.....:angry::angry::angry:
    උදේ පාන්නදර කටට හොද කුණු හබ්බ එනව මේව දකිද්දී..................:angry::angry::angry::angry:
    හීනෙන් ඇවිද්ද එකාට වඩා හපන්.. මොකද බන් මේ ලන්කාවට වෙන්නෙ. පිස්සොනෙ ඔක්කොම රට කරන්නෙ.. :baffled::baffled::baffled::baffled::sorry::sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හීනෙන් ඇවිද්ද එකාට වඩා හපන්.. මොකද බන් මේ ලන්කාවට වෙන්නෙ. පිස්සොනෙ ඔක්කොම රට කරන්නෙ.. :baffled::baffled::baffled::baffled::sorry::sorry:

    pissek newene nan kawuda ban politics karanne...chande illanne game pissek tamai..un ithin parliment giyama ahanna deyakda.....degree karapu iganagattu mole tiyena ekek kawadada ban chande illanne
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙදකින් නිතිය මේ තරම් බල්ලට ගිය රටක් මේක දැන් ,,,,,, ඕන එකෙකුට දාහක් මරලා හරි ...... මේක ආණ්ඩුව පෙරලන්න කරන කුමන්ත්‍රණයක් කිව්වම නඩුව එළියේ....
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මූ දන්නවා ලංකාවේ මිනිස්සු හරක් කියල... දැන් කාලේ කරන වැරදි පාපොච්චරණයන් හරියට අපි ඉස්සර අහපු විහිළු කතා වගෙයි... news ත් එහෙමයි....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන්ට හැමදාම කුමන්ත්‍රණ, එක්කෝ බටහිරින් නැත්නම් විපක්ෂයෙන්
    ඒ උනාට ඇත්තටම මකුමන්ත්‍රණ කරන්නෙත් මුන්ම තමා