කුමන්ත්රණ රැසක් ක්රියාත්මකයි! ජනාධිපතිවරණය කල් දැමීමෙ අරමුණින් යුතුව කුමන්ත්රණ රැසක් මේ වනවිට ක්රියාත්මකයි මැ.කො මේ වෙලාවෙ කොච්චර ස්ට්රෙස් එකකින් ඉන්න්නවද කියල හිතා ගන්න පුළුවන්, මුන් කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි...