කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මකයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,684
    113
    colombo
    කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මකයි!

    ජනාධිපතිවරණය කල් දැමීමෙ අරමුණින් යුතුව කුමන්ත්‍රණ රැසක් මේ වනවිට ක්‍රියාත්මකයි

    මැ.කො මේ වෙලාවෙ කොච්චර ස්ට්‍රෙස් එකකින් ඉන්න්නවද කියල හිතා ගන්න පුළුවන්, මුන් කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි :angry::angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී එකටයි, සිරාටයි හිකිල ඉන්නෙ ඒකයි ඔය චන්දෙ නැතිකර ගන්ඩ දගලන්නෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක තමයි අන්තිම අවස්ථාව
    අපි ගොටට


    ඔව් ඊළඟ පාර ඉලන්න ඉන්න එකක් නෑ නාකිය

    අපි නං පියානෝ ට

    ලැට් කටක් වත් දෙන්නේ නැතැයි. මාසයක් කන්න හාලි කිලෝවක්ම දෙනවත් එක්ක
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,684
    113
    colombo
    ඔව් ඊළඟ පාර ඉලන්න ඉන්න එකක් නෑ නාකිය

    අපි නං පියානෝ ට

    ලැට් කටක් වත් දෙන්නේ නැතැයි. මාසයක් කන්න හාලි කිලෝවක්ම දෙනවත් එක්ක


    අවුරුද්දෙන් වැඩි හරියක් සුවා ධීනව ඉඳලා ජේවීපී එකට ගහලා වරෙන් හැමදාම වගේ :yes::yes: