කුමරියක පා සළඹ සැලුනා

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    කුමරියක පා සළඹ සැලුනා

    මූ මං දැක්ක සුපිරිම voice එකක් තියන dial එකක්

    මේ අපේ කැම්පස් එකේ කරපු show එකක ඒකා කිව්ව සින්දුවක්




    Show එකේ නම "තඹරවිල"

    දුෂ්කර ඉස්කෝල වල ළමයින්ට අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වන්න. ආර්ථික අපහසුතා තියන ළමයින්ට ශිෂ්‍යත්ව අරමුදලක් හදන්න අපි කරන ආ මගට දයාවෙන් "මෙහෙවර" කියන වැඩසටහනට fund raise කරන්න කළේ.Organizing,performing ඉඳන් හැමදෙයක්ම කලේ අපේ රුහුණේ Engineering faculty එකේ කොල්ලෝ ටික. වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාගන යන්න.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar283456_1.gif