කුමරියක පා සළඹ සැලුනා
මූ මං දැක්ක සුපිරිම voice එකක් තියන dial එකක්
මේ අපේ කැම්පස් එකේ කරපු show එකක ඒකා කිව්ව සින්දුවක්
Show එකේ නම "තඹරවිල"
දුෂ්කර ඉස්කෝල වල ළමයින්ට අධ්‍යාපන සම්මන්ත්රණ පවත්වන්න. ආර්ථික අපහසුතා තියන ළමයින්ට ශිෂ්‍යත්ව අරමුදලක් හදන්න අපි කරන ආ මගට දයාවෙන් "මෙහෙවර" කියන වැඩසටහනට fund raise කරන්න කළේ.Organizing,performing ඉඳන් හැමදෙයක්ම කලේ අපේ රුහුණේ Engineering faculty එකේ කොල්ලෝ ටික. වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාගන යන්න.