කුමරියනේ සිහින ගෙනෙන...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුමරියනේ සිහින ගෙනෙන...

    කුමරියනේ සිහින ගෙනෙන.... නිහඩ මැදියමේ................
    පා නැගුවා ලොවට හොරෙන්..... සිහින මාවතේ.................
    නෑ දැනුනේ හදට පවා... සොදුරු ආදරේ.................
    රෑ අදුරේ... මසිත දවා...... යන්නෙ දෝ කෙසේ.........


    ජීවිතයේ... ලියා තිබුනු ඔබේ මතකයේ...........
    ආද‍රයේ.... කටු සටහන් ඉතිරි වී තියේ....
    සිත් සයුරේ මාරුතයයි බිදුනු ආදරේ......
    චපල ප්‍රියේ අනුකම්පා නැද්ද මා කෙරේ...........

    කුමරියනේ සිහින ගෙනෙන....

    රෑ සිහිනෙන් ඔබ සිහිවී දෑස පෙගෙනවා......
    ඈත දුරින් ඔබෙ මතකය මට හිනැහෙනවා....
    කිසිවෙක් නෑ.. මුලු ලෝකය මට හිනැහෙනවා...
    අහිතක් නෑ මං තවමත් ඔබම පතනවා.......... //

    කුමරියනේ සිහින ගෙනෙන....



     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒයි කොල්ලෝ සුපිරි ඈ........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මල්ලි මට මේකේ නම් ලස්සන සින්දුවක සේයාවක් පේනවා.......!