කුමරියනේ සිහින ගෙනෙන...
කුමරියනේ සිහින ගෙනෙන.... නිහඩ මැදියමේ................
පා නැගුවා ලොවට හොරෙන්..... සිහින මාවතේ.................
නෑ දැනුනේ හදට පවා... සොදුරු ආදරේ.................
රෑ අදුරේ... මසිත දවා...... යන්නෙ දෝ කෙසේ.........
ජීවිතයේ... ලියා තිබුනු ඔබේ මතකයේ...........
ආදරයේ.... කටු සටහන් ඉතිරි වී තියේ....
සිත් සයුරේ මාරුතයයි බිදුනු ආදරේ......
චපල ප්රියේ අනුකම්පා නැද්ද මා කෙරේ...........
කුමරියනේ සිහින ගෙනෙන....
රෑ සිහිනෙන් ඔබ සිහිවී දෑස පෙගෙනවා......
ඈත දුරින් ඔබෙ මතකය මට හිනැහෙනවා....
කිසිවෙක් නෑ.. මුලු ලෝකය මට හිනැහෙනවා...
අහිතක් නෑ මං තවමත් ඔබම පතනවා.......... //