කුමරී.....

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    මගේ පළවෙනි සින්දුව හොඳද බලන්න.....

    සැනසුම්...... සුසුම් මැකේවී
    රහසින්. තරුත් හඬාවී
    හෙමිහින්.... මටත් හැඬේවී
    ඔබ නැතිදා.....
    කුමරී..... මා හඬමී......

    හෙමිහින් මා වෙත ලන්වී
    කියු ගී සෙනෙහෙන් මත් වී
    අද ඔබ නැති බව සිත් වී
    දෑසම කඳුලින් තෙත්වී
    හඬමී..... මා හඬමී...
    කුමරී...... මා හඬමී.....
    කම් නැත රජකම් නැති මුත්
    සිත් තුල ඔබ ඇත තවමත්
    ඔබ නැති ලෝකෙක කිසිසෙත්
    ඉන්නට බැහැ මට තවමත්...
    කුමරී.... මා හඬමී...

    සැනසුම් සුසුම්......

    මා සිත සෙනෙහෙන් පිරවූ
    මා මුව හසරැල් රැඳවූ
    විටකදි ඔබ මට සිහිවූ
    හඬනෙමි ඉකිබිඳ මියුරූ
    කුමරී.... මා හඬමී...
    නෙත් අග තව ඇත කඳුලැල්
    මුව අග කොයිබද හසරැල්
    සිතමින් ඔබ ගැන මියුලැල්
    අඳුරේ හඬනෙමි සැමකල්
    කුමරී.... මා හඬමී.......

    සැනසුම් සුසුම්.....
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගේ පළවෙනි සින්දුව හොඳද බලන්න.....

    සැනසුම්...... සුසුම් මැකේවී

    රහසින්. තරුත් හඬාවී
    හෙමිහින්.... මටත් හැඬේවී
    ඔබ නැතිදා.....
    කුමරී..... මා හඬමී......

    හෙමිහින් මා වෙත ලන්වී

    කියු ගී සෙනෙහෙන් මත් වී
    අද ඔබ නැති බව සිත් වී
    දෑසම කඳුලින් තෙත්වී
    හඬමී..... මා හඬමී...
    කුමරී...... මා හඬමී.....
    කම් නැත රජකම් නැති මුත්
    සිත් තුල ඔබ ඇත තවමත්
    ඔබ නැති ලෝකෙක කිසිසෙත්
    ඉන්නට බැහැ මට තවමත්...
    කුමරී.... මා හඬමී...

    සැනසුම් සුසුම්......


    මා සිත සෙනෙහෙන් පිරවූ

    මා මුව හසරැල් රැඳවූ
    විටකදි ඔබ මට සිහිවූ
    හඬනෙමි ඉකිබිඳ මියුරූ
    කුමරී.... මා හඬමී...
    නෙත් අග තව ඇත කඳුලැල්
    මුව අග කොයිබද හසරැල්
    සිතමින් ඔබ ගැන මියුලැල්
    අඳුරේ හඬනෙමි සැමකල්
    කුමරී.... මා හඬමී.......

    සැනසුම් සුසුම්.....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි හදමු මේකට හොද තනුවක්.... අපේ හොද පොරකට කියල කියවමු......
    එලකිරි ‍එකේ දාල හිට් කරමු.........